Pages

Wednesday, August 23, 2017

සුමනාගේ අන්දරය

පොඩි මහතුන් සහ ලොකු මහතුන් අය්ය මලෝ. නිකම්ම අය්ය මලෝ නෙමේ නිබුල්ලු. හැබැයි ඔය ලොකු මහතුන් කියන්නේ පොඩි එක්කෙනා. එයා ලොක්කා වෙලා තියෙන්නේ ඇග පොතින්.
සුමනටයි ගුණපාලයටයි බැදල අවුරුදු හත අටක් යනකම් එක එකාගේ කඩුලු කතා  අහ අහ ඉන්ඩ සිද්ද උනේ ඔය පොඩි මහතුන්ගෙයි ලොකු මහතුන්ගෙයි ආගමනය පරක්කු වුන හින්දා. සමහර පත්තිනි අම්මලා සුමන මුණට මුලිච්චි වුණොත් කෙල තලියක් විසික්ක කොල්ල ආපිට හැරිලා ගියපු වාර අනන්තයි. එදාට කදුලු සාගරේ කිමිදෙන සුමනාව ගොඩ ගන්න ගුණපාලයට සැහෙන වෙහෙසක් වෙන්න සිද්ධ වුණා. හංදියේ කඩෙන් ගන්න ලැතර වලට විතරක් ඒ හපං කොම කොරන්ඩ බැරැවා. ඔලුව අත ගගා සීසියත් එක්ක සුමන එක්ක කුස්සි කැල්ලෙන් කාමර කැල්ලට කාමර කැල්ලෙන් ඉස්තෝප්පුවට දහ පලොස් වතාවක් ගාටලා තමා සුමනගේ නාහෙන් ඇඩිල්ල නවත්ත ගන්නේෙ.

වෙල් ඉස්බඩේ කැලි තුනේ ගෙදර බිම ගොම පිරිමැදලා . පොල් අතු හොයපු වහලේ කෙලවරක කුරුලු කුඩුවක් එල්ලා හැලුනා. හැබැවට එකේ හිටපු හාමුවා, දෙන්නා දෙමල්ලෝ පාලොස්වක පෝයදා පංසල් ගිහි එන අල්ලපනල්ලේ කඩා වැදුණු අසම්මජ්ජාති පොළෝ තඩියෙක් ගිලදාලා, රාම තෙල් ඇර ඇරයි හිටියේ. යක්ෂාවේශ වෙච්ච ගුණපාල පොලො තඩියව කොල කැත්තෙන් කැලි කැලි වලට පෙති ගහනව සුමනා බලාන හිටියේ ගල් වෙලා. බුදු අම්මේ එදා ගුණපාලගේ ඇස් ගෙඩි දෙක පංසලේ අඔලා උන්නු රාස්සයගේ වගේ. එහෙම ඇස් හදාන සුමන දිහා බැලුවොත් එහෙම සුමනට ආයේ දෙකක් නෑ චිත්ත රෙද්දෙම සුලුදිය යයි. එදායින් පස්සේ කුඩුව අලාපාලු වෙලා ගියා.

හෙන්දිරික්ක මල් පදුරු හත අටක් මිදුලේ කෙලවරක තිබුනේ සුදු ඉද්ද පදුරක තනියට වගෙයි. නිවාඩු තියෙන හැම වෙලේම ගුණපාලගේ වැඩේ අක්කර තුන්කාලක වත්තේ හක්කල කරන එකනේ. ඒ නිසා ඔය ගං කොරෝ තියෙන හැම ගඩා ගෙඩියක්ම එලෝලුවක්ම වත්තේ කොතනක හරි පැල පදිය වෙලා හිටියා. අනෙක වෙද මහත්තයා උණත් සමාර බේත් පැලැටි හොයා ගන්නේ ගුණපාල හිටවල තියෙන එවායින්.

 කොයි වෙලාවේ බැලුවත් මිදුල් කැල්ලේ පොල් අතු රටාව ඇදිලා තිබුණා. සුමනා ඉතිං ඉදේම නැගිටලා කරන පළමු කාරියනේ එක. ගුණපාල නැගිටින්නේ සුමනා කේතලේ ලිපට තිබ්බටත් පස්සේ. සමාර දාට ඉතිං ගුණපාලගේ කකුලෙන් අදලා නැගිට්ටවනත් වෙනවා. ඒ ඔය වත්තේ වැඩ වැඩි වෙච්ච දවස් වලටනේ.  හැල හොල්මනක් නැතිව බොහොම ශාන්ත දාන්තව ගලා ගිය සුමනාගෙයි ගුණපාලගෙයි ජිවිතේට කනකොක්කු එහෙන් මෙහෙන් එබිකම් කොරන්න ගත්තේ අවුරුදු දෙකක් තුනක් ගත වෙලත් සුමනාගේ බඩේ වෙනස්කොමක් වෙච්ච නැති හින්දයි.

ඔක්කොම කුණු බේරැවල් බොක්කට කිව්වානේ,
“වදී......මුසලී“
 අනෙක සම්මාන පිට සම්මාන ලැබෙන්න ගත්තාම සුමනාගේ සද මුහුණ කලු වලාකුලු රොතු බුරුතු පිටින් මුවා කරලා දැම්මා. අයි ඉතිං තමාගේ එවුන්නේ ඔක්කොටම හපං. ගුණපාලගේ කනවැදුම් අක්කණ්ඩි දවසක් ගෙදරට ඇවිත් අඩාපාලි කියලා ගියේ ගුණපාල නැති වේලාවක. එදානම් ගුණපාලට කවදාවත් නැතිව කහට කෝප්යක් රෑ වේල පිරිමැහුවේ.

එදායින් පස්සේ දෙන්නා දෙමල්ලෝ හතර වටේ ඉන්න වෙද්දු . කට්ටඩියෝ මැණිවරු හොය හොය කියන කියන තැන් ගානේ යන්න පටන් ගත්තේ නිදහසේ හිටපු නිවාඩු දවස් වල නිවාඩුව නැති කරගෙන

වත්තේ වැඩ කරන මුණියන්ඩිගේ ගැණි තංගම්මා දුන්නු හෝඩුවාවකට තිස්ඹබේ පැත්තේ කන්දක ඉන්න සාමී කෙනෙක් මුණ ගැහෙන්න යන්න තීන්දු කරේ, මෙයිනුත් ඵලක් වුනේ නැත්නම් මේ කාරිනාව ලිප් බොක්කේ ගහනවා කියලා එක හිත් දරාන.
පානු පැයින් නැගිටලා, හැතැම්ම 12ක්  පයින්  දෙවක්කරේට ගිහිනුයි පදින්නෝරැවට යන ලොරි බස් එකට නැග්ගේ. ගුණපාලට කොහොමත් ඉතිං වාහන ගම බිමනං රුස්සන්නේ නැ. එත් ඉති මක් කොරන්නද ගුණපාල ලොරි තට්ටුවේ උඩ පොල්ලක් අල්ලාගෙන යන වමනේ නවත්තාගෙන හිටියේ බොහොම වැයමෙන්.
එකටත් හරියන්න බැස්යින් පස්සේ මහනුගේ වැව වාං දන්නැහේ ඇදලා දැම්මේ සුමනාගේ කකුලකුත් වැහෙන්න. කොහොමටත් ඔය කැත ජරාවට කැමැති නැති සුමනා ඉවසා දරා ගත්තේ ගුණපාල හින්දමයි. නැත්ත ඉතිං දරැවෝ කොහොම වෙතත් සුමනා අප්පිරියාවේ මැරෙන්නේ.
යාන්තං මිනිස් පයෙන් හැදිච්චි අඩි පාර නයා ගියා වගේ  වන බුටැව මැද්දෙන් කළැ මණ්ඩියක බොක්කටමයි විහිදිලා තිබ්බේ. එක කෙළවර වුනේ ගල් ගුහාවකින්. ගල් ගුහාවේ දහරමණ්ඩියෙන් වාඩිවෙලා හිටියේ සාමි.
සාමි කිව්වට මැදි වයසට යන්ත පා තිබ්බ ගමන් වගේ. අර බුසි රැවුල නැතිනම් ඉතිං ඒ තරම්ම වයසකුත් පේන එකක් නෑ කියලා තමා සුමනාගේ හිත කිවේ. නලල මැද්දේ නොදන්නා සංකේතයක් අලු වලින් ඇදලා දෑස් පියාන සමාධියකට සම වැදිලා හිටිය සාමි ඉස්සරින් ලොකු ගලක් මත පානක් පත්තු වේවි තිබ්බා. සාමිට පස්සේ ත්‍රීශුල දෙකක් හරස් වෙලා ගල් බිත්තියට හේත්තු වෙලා බලාන හිටියා.
ක්‍රීන් ගාලා කෑ ගැහපු රැහැය්යෝ කණ්ඩායමක් හිත ඇතුලේ මහා සමයං භීතියක් අලවගෙන කන් අස්සට රිංග ගත්තා.
ගෙනාපු පලතුරූ වට්ටිය ඇතුලු පුජා භාණ්ඩ සාමිගේ දෙපා මුල තියලා දෙන්නත් එක්ක සාමිගේ ඉස්සරින් ඇණ තියා ගත්තේ සාමි කතාව පටන් ගන්න කං. කෝකටත් ඉතිං සාමි ඇස් අරින්න එපාවද?
බෙණයක් අස්සෙන් එන හඩක් වගේ එකකින්,

“මේ නර පණුවෝ මොනවා හරි බලාපොරොත්තුවක් ඇතිව නේද ඇවිත් ඉන්නේ“

දෙය්යනේ............
සාමිට දිවැස් තියෙනවා. සුමනාටයි ගුණපාලටයි දෙන්නටම එකපාරමයි හිතුනේ.
“අනේ ඔව් උත්තමයෝ, මගේ මා.....ය්යා   තාම ගැබ්බර උනේ නැහැ“
“බලාන උන්නා අවුරැදු පහක් විතරෝම“
“බෙහෙතුත් කරා කිසි ගුණ පනයක් නැහැ නොවැ“

පොඩි එකෙක් මහ බර වතුර පනිට්ටුවක් අදින්නා ගානයි ගුණපාලගේ කතාව.
සාමිගේ බරසාර බැලුම් ප්‍රවාහයෙන් සුමනාව දෝරේ ගියා.  සුමනාගේ ඇග පණ නැතිව යන්නා වගේ වුනේ මොන කාරණාවකදැයි සුමනාටම ගනිච්චියක් නෑ. හිස් මුදුනෙන් පටන් ගත්තු මොකක්දො එකක් කකුලේ මාපටගිල්ල දක්වාම ගිහි කඩියෙක් කන්නා වගේ තමා එක .

“හොදයි මේකට දේව පුජාවක් ඔව් විශේෂ දේව කන්නලව්ක් කරන්න ඔන බොලව්“. “තොපි මේ ගෑණි කිලි වරලා  හොද සුද්දෙන් ඉන්න දවසක හොදට නාලා පේවෙලා වරෙව්. රාත්තිරියක් පුරා කන්නලව්ව කරනවා මම. තොපේ කාරණාව ඉට්ට වෙයි“.
“දැන් ඉතිං පලයව්“

ගුණපාලගේ හිතේ කුරැල්ලෝ රංචුවක්ම ගී කියනා ගියා.
එත් සුමනා නම් තෝන්තු වුනා ගානයි.
ගුණපාල එද්දි නම් කිසි ආරෝවෙක් නැහැ. එනකම් වෙසක් එකට නාටපු නාට්ටියේ රජ්ජුරුවන්ගේ ගීයක්නේ කිය කියා ආවේ.
 ගුණපාල ඒ සතියේ සාමිගේ අඩු වැඩිය එක්කහු කරේ මහ සටනකට අරාදින සෙන්පතියෙක් ගානට. අලු කෙසෙල් බඩ, කුරුලු පිහාටු., ඇට වර්ග ද ඒකි මෙකි නොකි දැ රැස් කරන ගුණපාල දිහා සුමනා බලාන හිටියේ කිරි දරුවෙක් දිහා බලන කිරිලෙංගතු ඇස් වලින්.
කෙම්මුර දවසේ අවශ්‍ය කරන අඩුම කුඩුම පිරිවරාන දෙන්නා කදු මුදුන තරණය කරේ දහසක් බලාපොරොත්තුත් එක්ක.
හවස් ජාමේ කැකුණ තෙල් පහනක් පත්තු කරාපු සාමි පුජාවට සුදානම් වෙන්න කලින් ගල් තල්ල පවුල තිබුණු ජල පොකුණෙන් නාලා පේ වුණා.
“දැන් මම පුජාව පටන් ගන්නවා පුජාවේ මුල් කොටසේ දී තොපි දෙන්නම අර මල් අසන ගාව ඉන්න ඔනේ, රාත්තිරියේ ජපේ පටන් ගන්න කොට තෝ අන්න අර පොකුණට එහා පැත්තෙ තියෙන ගල් දෙබුක්කට යනවා හොදයි“.
“එතැන තොට නිදා ගන්න පුලුවන් . ආය් මේ පුජාව ඉවර වෙලා පාන්දර ඉර පායන තෙමෛ් පැත්තවත් බලනවා එහෙම නෙමේ“.
“මං කියන දේ තෝට තේරැං යන්න ඇතිනේ“ .
“ බැරිවෙලාවත් මේ කතාවට පිටින් ගියොත් තොපිට ඉතිං මොන දේයයාගෙන් වත් පිහිටක් නැහැ කියන එකත් මං සහසුද්දෙන් කියනවා ඕං.“
“ මේ ගෑණි රාත්තිරී පුජාවේ ඉන්නේ මගේ මේ ආසනේට එහායින් තියෙන ආන්න අර ගල් දෙබක්කාවේ. එතන තොට පහසුවෙන් ඉන්න ආසනයක් ඇති. තෝ එකේ තොට කැමැති විදිහකට ඉදු. හැබැයි තෝට එකේ වැහුං රෙද්දෙන් මෙපිටට එන්න වෙන්නේ ඉර පායලා තෝගේ මිනිහ මෙතැන්ඩ ආවයින් පස්සෙන් පහු.“
සාමි පුජාව පටන් ගත්තා . කට්ටකලුමන්ජල් දුමෙන් ගල් ගැහාව පිරිලා. ඒ අස්සට සාමි මොනවාදෝ නොදන්න බාසාවකින් කියොනවා . කැකුණ පානෙන් ගත්ත තෙල් ගාලා දෙන්නාගම හිස් දැන් නම් තෙත් වෙලා.
ඉදා කාපියව්
කුරක්කන් තලපයක් එක්ක සාමි දුන්න හොද්ද වේලි මාලු වලින් පිරිලා තිබුණා දැකලා ගුණපාලගේ හිත අස්සේ මී පැට්ටෙක් හක්කල කොරන්න ගත්තා.
කැමෙන් පස්සේ මොනවදෝ පල් රහක් තියෙන අවුසද පිරිච්ච ලබු කැටයක් දිලා දෙන්නාටම බොන්නඅණ කලා.
පුජාව කරන්නේ සුමනට වුණාට පොල් කටු දෙක තුනක්ම ගුණපාලට බොන්න නියම කරා. කැමෙනුයි බිමෙනුයි බඩ පිරිච්ච ගුණපාල ගුණපාල ගල් දෙබුක්කට පියමනින කොට කකුල් වල නිකං බර ගතියක් දැනුනාට මිනිහ එක එතරමට හිතට ගත්තේ නැත්තේ හිත බලාපොරොත්තු වලින් පිරිලා හින්දා.
ගල් දෙබුක්කේ සමතලා බිම මත්තේ වැතිරිච්ච ගුණපාලගේ ඉහට උඩින් තරු වලට අමතරේ තවත් තරු දිලෙනවා දැකපු ගුණපාල දැස් පොඩි කරලා බැලුවේ මේ මොකදැයි ඉන්තේරුවේ දැන ගන්න.
එත් ඉතිං ගුණපාලගේ දැස් පියෙවුනේ ගුණපාලටත් හොර රහසේ.

සුමනා ගල් ගුහා ගර්බයේ ඇතුලේ කහ පාට හඩු රෙද්දකින් වහපු කොටසට යවපු සාමි ආයමත් පුජාව පටන් ගත්තේ හඩු රෙද්ද ඉස්සරිහින් එරමිණියා ගොතාන වාඩිවෙලා. කැකුණ තෙල් පාන නැතිනම් පැත්ත පලාතම කට්ට කරුවලයි.
සුමනාගේ ඔලුවත් වතුර කළගෙඩි දෙකක් ඇන්න එන්න රාළහාමිගේ ලිදේ ඉදන් එනකොට වගෙයි. බරයි.
කෝටු බැදලා ඉලුක් අතුරලා මුව හමක් දාලා තිබිබ ආසනේ උඩ වෙනදාක නම් කියටවත් සුමනා වැතිරෙනවා බොරු. එත් ඉතිං මේ පසික්කාඩු ගම්මුන්ගේ කටවල් වහන එකයි ගුණපාලගේ ආසවයි දෙකම හින්දා සුමනා ආසනේ මත වැතිරුනා.
මොකක්දො නොදන්න බර ගතියක් ඇගේ නිය පොත්තේ ඉද නලල ගාවටම ඇවිත් හින්දා සාමිගේ හඩ ඇරෙන්න වෙන දෙයක් ගැන සොයන්න සුමනාට ඹ්න කමක් නැ . ඕන කමක් තිබුණත් පුලුවන් කමක් නැහැ.
සුමනා නින්දයි නොනිදයි අතරේ ඉන්දැද්දි කුකුණ පාන නිවෙන එක සුමනාට පෙනුනේ නැහැ.
කඩමලු කහ රෙද්ද දෙබැ කරගෙන දෙය්යෝ සුමනා ගාවට එනවා දැක්කේ ගල් දෙබුක්කේ අදුරට සුමනාගේ ඇස් හරි ගිහින් තිබ්බ හින්දා. භිතියෙන් මුසපත් වෙලා හිටිය සුමනාගේ හිත කොච්චර කෑ ගැහැව්වත් එවා කටින් නම් පිට වුනේ නැහැ.
සුමනාගේ චිත්තෙයි, කිටි කිටියේ තද වෙලා තිබුණු හැට්ටයෙි ඇදලා දැම්මේ දෙවියෙක් නං නම් නෙමේ යකෙක් වගේ.
කට්ටකුමන්ජල් සුවදින් සුමනාගේ මුව පිරුනේ ඇග මතට වැටුණු මහ බරකුත් එක්කයි.

උදේ වෙද්දි පුජාව ඉවර වෙලා සුමනා බලන්න ගුණපාල ආවේ ජිල්බෝල වගේ දිලෙන ඇස් ඇතිව. එත් සුමනාගේ නිල් පාට ඇස් නම් තෙතබරි වෙලා තිබුනේ. ගුණපාලට මේ ගැන  කිසි ගනිච්චියක් නැහැ. එයා හිටියේ සිතින් පොඩි එකෙක්ගේ කිරි හිනා බලමින්.
සාමි පුජාසනය මත බොහොම උජාරුවටයි වාඩි වෙලා හිටියේ. එතුමාගේ මුවේ සාන්ත සිනාවකින් සැරසිලා තිබ්බා.

ගුණපාල ගෙදර ඇවිත් ඒ මාසයම බොහොම බලාපෛාරොත්තුවෙන් හිටියේ සුමනාගෙන් ඒ සුන්දර වචන ටික කියවෙන්නේ කොයි වෙලාවේද කියලයි.
එත් ඉතිං සාමිගේ පුජාවේ පල ලැබුනේ පෝය දෙකක් ගෙවිලාත් ගියයින් පස්සේ.

“මෙන්න මේ තේකහට ඩිගිත්තක් වක්කරාඔය නාකි හුරතලේ මදැයි“
සුමනා, තාත්තා අස්සයාගේ පිටේ ඉන්න පොඩි මහතුවයි ලොකු මහතුවයි බිමට බස්සන ගමන් තමන්ගේ තියෙන ආලවන්තකොම ඔක්කොම වචනවල එක් කරමිනුයි කිව්වේග



Tuesday, June 27, 2017

කණේ අමාරැව



දේ පාන්දර පුංචි පැටික්කෝ ඉස්කෝලේට එනවා. බලන්න ලස්සණයි. කොහොමටත් වෙනත් සේවා ස්ථානයකට සාපේක්ෂව පාසලක අමුතු ජීවි ගතියක් තියෙනවා. පාසලක් පාසලක් වෙන්න ළමයි විතරක් ඉදලා හරියන්නේ නැහැ. ගුරුවරු  එ් හැරුනාම විදුහල්පති එහෙමත් ඉන්න ඔන.

 ඉස්සර පාසල් වල නම් ඔය තුන් ගොල්ල ඇරුනාම වෙන ඈයෝ පාසලක එහෙමට කියලා හිටියේ නැහැ. මං ගිය පාසලේ කැන්ටිම කරපු ෂෙල්ටන් අය්යා, වෙරලු ආච්චි, අයිස්ක්‍රීම් වෙළෙන්දා එහෙම තමා වෙන අය විදිහට පාසලට ආව ගියේ, දැන් නං පාසල් වල ගරුවරුන්ට වඩා ඉන්නේ අනධ්‍යන සේවක මණ්ඩලය. අප්පේ ඒ මහත්වරු නෝනලා විදුහල්පතිටත් එහා. ඇත්තම කියනවානං අධ්‍යාපන ඇමැතිතුමාගේ කට්ටියනේ එහෙම නැතුව කොහොමද?

පාවර වැව ඉස්කෝලේ ලොකු මහත්මයා කලුබන්ඩා මහත්තයා. නම වාගේම තමා පාටත්. කොණ්ඩේ ගෙල දක්වා වවලා. සුදු ජාතික ඇදුම ඇදලා ඉන්නකොට මතක් වෙන්නේ ගායකයෙක්. ඉස්කෝලේ ගුරු මංඩලේ හත් දෙනයි. 

වැඩි හරියක් නෝනා මහත්තරු. මම නම් කල්පනා කරන්නේ නෝනා කියන එකට මොකටද ඔය මහත්තයා කියන කෑල්ල අලවන්නේ කියලා. කෝම වුණත් නෝනා කෑල්ල නැතිව මහත්තුරුන්ට හිටියේ ලොකු මහත්තයා ඇරුණාම ගුණපාල මහත්තයයි නැටුම් මහත්තයයි  විතරයි. ගුණපාල මහත්තයාගේ ගුණ තිබුණේ නමට විතරයි. හැන්දැ කොරේ ගම්මැද්දේ පාජාවේ ගිහිං ආපිට ඉස්කෝලේ ගුරු නිවාසේට එන්නේ කලුවරත් ඇන්නං, ඒ එන්නේ තුත්තිරි ගස් ගනං කොර කොර. ගුරු මණ්ඩලේ නෝනා මහතැන්ලා කියන්නේ ගුණපාලගේ කට මහබබාගේ නෝනා කපාපු එකක් කියලා. කිව්වොත් හරුපයක්.;

කමලාවතී නෝනා මහත්තයා තමන්ගේ පාඩුවේ දෙකේ පංතියට උගන්නාගන පාඩුවේ උන්නු බබලතීයක්. අරකිව්වා වාගේම බබලතී තමා. කමලාවතී නෝනාගේ මහත්තෑං රාජකාරි කරන්නේ ලග ටවුමේ පොලීසියේ. රාළහාමි කෙනෙක් කියන්නේ ලේසි පාසු තනාත්තරයැ. ඇදුම තියේද්දි ඉතිං ගමේ රජා. දැන් කාලේත් ඉතිං ඔය රජ්ජුරුවරුන්ගේ එක එක කයි කතාන්දර පත්තරවල රූපවාහිනි වල වැටේන්නේ.
මේ දෙන්නා කසාද බැදලා ඒ හැටි කාලයක් නෑ. තාම ඉතිං දරු පැට්ටෙක්ගේ හුරතල් බලන්න කාලයක් ගිහි නෑනේ. නැත්ත ඉතිං පොලෝසියේ මහත්තුරු විශ්ව විද්‍යාල සිසුන්ගේ ඔලු පලන විදිහට ඔය ඔන එකක් පලන එක මහ කජ්ජක්යැ.
හවස් කරේ ගම්මැදේ රස්තියාදුවක් දාලා ආපිට එන ගුණපාල මහත්තයාට කමලාවතී නෝනා මහත්තයාගේ ගේ ගාවින් කමලාවතී නෝනා මහත්තයා මුණ ගැහුනේ අහම්බෙන් 

“අප්පේ මට ගුණපාල මහත්තයා මුණ ගැහුනේ හොද වේලාවට , මං මේ ලොකු මහත්තයාලැ දිහා යමින් ගමං“ 

“මොකද කමලාවතී නෝනා මහත්තයා, ඇය් අද මහත්තයා ගෙදර නැතුවදං ලොකු මහත්තයා හොයං යන්නේ“

“ නෑ ගුණපාල මහත්තයා මට මේ නිවාඩු ඉල්ලුම් පත්තරයක් දෙන්න තියෙනවා  හෙට මේ පොඩි ගමනක් යන්ට “

නිවාඩු ඉල්ලුම් පත්තරය ගුණපාල බොහෝම සුරැකිව බැනියමට යට කර ගෙන ගුරු නිවාසේට ගියා.
පහුවදා කමලාවතී ටිචර් ඉස්කෝලේට ආවා. ලොකු මහත්තයා බොහෝම පංකාදු හිනාවක් දාලා....

“ආ නෝන මහත්තයා දැන් අමාරුව හොදද“ 

 කියලා ඇහැව්වේ . වෙනදා පුරුදු විදිහට නම් නෙමේ. පපුව පැත්ත දිහා බලාන වගේ කමලාවතී ටිවර්ට හිතුණා.

අඹ ගහ ගාවින් නැටුම් මහත්තයාත් කට කණ ගාවට අරගෙන 
“කව්ද නෝන මහත්තයා බේත් කරේ මහත්තයා ද“
 කියලා ඇහැව්වා
ඇත්තටම නිවාඩු ඉල්ලුම් පත්තර වල ඇත්ත කාරණය දාලා නිවාඩු ගන්න සිරිතක් ඒ දවස් වල තිබිලත් නෑ. කමලාවතී ටිචර් අසනීප නිවාඩුවක් තමා අර ගත්තේ.

“හරි වැඩක්නේ මහත්තයා ගෙන් බෙහෙත් ගන්න මං බෙහෙත් ගත්ත ඇති මහත්තයෙක් නෑ“.

පංතියට ගියාට පස්සේ ටික වේලාවකින්  සුමනා ටිචර් කුසුමාවතී ටිචර් එක්ක කෝමල හිනා එක්ක කමලාවතී ටිචර්ගේ දෙකේ පංතියට ආවා.

“ආ මේ ඔයාගේ නිවාඩු ඉල්ලුම් පත්තරේ..................“
සුමනා ටිචර් මල් මල් හිනාව පිටින්මයි 

සුමනා ටිචර් නිවාඩු ඉල්ලුම් පත්තරේ ගත්තා ....
නිවාඩු අවශය කාරණය කියන තැන තමන් ලියපු එක ටිකක් වෙනස් කරලා වගේ
කමලා ටිචර් නිවාඩුව ඉල්ලුවේ කනේ අමාරුවට බෙහෙත් ගැනීමට කියලා

ඈ ................

කවුරු හරි ..... කාරය කාරයට හරවලා


 

Thursday, May 18, 2017

ප්‍රේම දඩයම

මල් වත්තක එක එක ජාතියේ මල් තියෙනවා. සමහර එවාට මල් කීවාට මල් පිපෙන්නේ නැහැ. ඔය පර්ණාග වල මල් නොපිපිනාට මල් වතුවල අපුරුවට වවලා තියෙන්නේ. සමහර අය මල් වෙනුවට ඔසු පැලත් ලස්සණට හිටවනවා. මං දැකල තියෙනවා එලවලු වර්ගත් අලංකාරය සදහා වවනවාග එයාලා එකෙන් දෙකක් තුනක් කර ගන්නවා. එහෙම අය තමා වැඩ්ඩෝ.
මල් වත්ත ගැන කිවේ අපේ අතීතය මතක් වුණ හින්දා. මිට දශකයකට කලින් අපේ මල් වත්ත, ඒ කියන්නේ අපේ මොන්ටිසෝරිය අමරසුරිය මුහන්දිරම් ගේ වලව්ව. ඔය වලව්වේ ලංකාවේ හැම පළාතකම මල් පැල තිවුණා. පැල කාලේ නිසා මල් නං එහෙමට තිවුනේ නැහැ එත් අනාගතයේ හොදට මල් දරන බව සාක්කි තිව්නා.
ආදරය කියන එක මානවයාගේ ශිෂ්ටාරගත විම දක්වාම දිවෙනවා ඇති. අපේ ලංකාවේත් එහෙම ආදර අන්දර තියෙනවානේ. අපිට ඉතිං දම්මි සුගත් ආදරය තමා මතක. දේදුණු කැලුම් ආදරෙත් අපේ වයසේ කාට වුණත් කී පමණින් සිහි කරන්න පුලුවන්
අපේ නේවාසිකාගාරේ සුනිලා උස අඩි පහේ පොරක් කියලා හිතාන උන්නු හාදයෙක්. අම්මාර ගම වුනාට අහන කාටත් කිව්වේ කොළඔ ඉදන් එක බස් එකෙන් යනවා කියලයි. මනුස්සයා ගමේ දී ඉන්න තරමක් ගැටිස්සියන්ගෙන් ආදරේ ගැන ඉගෙන ගන්න ගිහිං ආදරය කල් කදුරු කියලා උසික්කා කරල ඒ ගැන කවුරැ හරි කියනකොටත් පරල වෙන සයිස් එකෙන් තමා කතා බහ කරේ.
හැබැය් ඔය මල්සරා කියන හාදයා එසේ මෙසේ පොරක් නෙමෙනේ . විද්දොත් ඉතිං විද්දාම තමා. බණ්ඩත්තර පැත්තේ ඉද ආපු චුටි ගුරු මානවිකාව දැක්ක දවසේ ඉද අපිට රජ මගුල්. රෑ බත් පෙට්ටිය අසරණ වෙලා තියෙන කොට එක අයින් කරන්න උදව් කරන්න හිතවතුන් ගොඩක් හිටියා. අපේ නේවාසිකාරේ භෝජනාගාරේ ඉඩ කඩ සිමා සහිත හින්දා පිරිමි නේවාසිකයන්ට රෑ කෑම එක ලබා දුන්නේ පෙට්ටියකට දාලා. ඔය සුනිලා ජනේල ගාවට ගිහි කාන්තා නේවාසිකාගරේ දිහා බලාන හුල්ල හුල්ල ඉව කරේ අර බණ්ඩත්තරිගේ දර්ශනමාත්‍රයකින් බඩ පුරවගන්න.
දින සති වුණාට මේ ප්‍රේ‍ම කථාව නම් ඇරඹෙන ලකුණක්වත් පෙණුනේ නැහැ.
ඉගැන්විම් පුහුණුවට පාසල් වලට යන්න ඔන උදේ 7ට . මායි සුනිලායි 6ට විතර පාර දිහාට ආවේ උදේ කෑම සුදානම් නැති හින්දා. ගේට්ටුවට මිටර් 10ක් විතර තියෙද්දි බණ්ඩත්තරි තවත් දෙන්නෙක් එක්ක එනවා දැක්කාම අපේ හාදයාට ඉවසුම් නැතිව ගියා
වරේ යකෝ ආ මාතර බස් එකක් එනවා *****ලාට බස් එක නවත්තමු“
සුනිලා මාවත් ඇදගෙන කාල් ලුවිස්ට ආවේශ වුණා.
බස් එක නැවැත්තුවා.
සුනිලා චණ්ඩියා වගේ “ එන්න නංගිලාට යන්න මම බස් එක නැවැත්තුවා“
කියලා බස් එකට නගින්න නංගිලාට ආරාධනා කරා.
“ ආ කව්ද ඔයාලාට බස් එක නවත්වන්න කිව්වේ“
“ අපි මේ ගැමුණු අය්යාගේ කඩේට යන ගමන්“
මාතර බස් එකේ කොන්දොස්තර අය්යා එයාගේ බුරැසු රැවුල උඩට අතගාලා අපි දිහා බැලුවා.
සුනිලා බස් එකට නැගලා ඉස්සරහ ෂිට් එකේ වාඩිවෙලාත් ඉවරයි. ඇත්තම කියනවන මාත් බස් එකට නැග්ගුනා.
එදා අහංගම සාරිපුත්තේ ගේට්ටුව ඇරියේ අපේ සුනිලා......


Friday, March 24, 2017

රං කුරුල්ලා

අදුර තුළ ආලෝකය සැගවෙන්නේ සුර්යයා අස්ථාන ගතවන හෝරාව නිසායි. පලාවන් වලාවක්ව තිබු කළැව සෙමෙන් එහෙත් ක්‍රමිකව කලු පෑයට හැරෙමින් තිබිණි . සියලු දිවාචර වනවාසී  සත්ත්වයෝ සිය විසුම් ඵලවල් කරා හනි හනික පැමිණෙමින් තිබිණි . සියොත් රෑන් රෑන් තම රසිකත්වයේ පරිදි රුක් මතට පාත් විය . මේ නිසා එම මහා වනස්පතියෝ ක්‍රමයෙන් දොඩමලු වී ය. 
ගිරවිය සිය හරිතපියාපත් මානයෙන්විදහා  සිය අසල ලැග හුන් මලීත්තිය ඇමුතුයේ  FM නාලිකා නිවේදිකා ස්වරයෙන්, පෞද්ගලික රූපවාහිනි නාලිකාවක නිවේදිකාවක් අනුයමිනි.
ගිරවියත් මලිත්තියත් දෙදෙනම පෞද්ගලික ආයතනයක උගෙනුම ලද්දේ පරිගණක මෙහෙයුම් ක්‍රමවේදයයි.

“ඔයා දැක්කද හුඹස්ගැටේ ගාව බක්මී ගහේ කපුටි, අද රන් මුදුවක් දා ගෙන හිටියනේ“

“ඔකිට  කොහේන්ද දන් නෑ මුදුව“

“ඔයා දැක්කද හැමදාම එකිගේ ලන්ච් එක එකම වගෙයි මං නං එකි ඉන්න ටේබල් එක ළගටවත් යන්නේ නැහැ “

“තමං කවුද කියලා දන්නේ නැති හැතිකරේ අපේ කැම්පස් එකේ ඩිමාන්ඩ් එකත් ඔකුන්ලා හින්දා නැති වෙනවා“

මේ සියල් වදන් හමුවේ මලිත්තිය සිය විසල් නෙතු අයා ගිරවියට සවන් දී සිටියා විනා මුවින් කිසිවක් නොබිණුවාය. ඒ ඇගේ ස්වභාවයයි. ප්‍රකට ව්‍යාපාරික දෙමහල්ලනගේ එකම දියණිය ඇයි.

ගිරවිය නියම් ගමක මුලින් හොර සුරා විකුට ලද  මුදල් පොලීයට දී එගම් වැසියනගේ රැහිරැ මායමෙන් උරා ගෙන ධනවත් වුවෙකුගේ සිව්වැනි අනියම් බිරියගේ තෙවැනි දියණියයි.

කපුටිය කළමණාකාර සහකාර යුවලකගේ දෙවැනි දරුවායි. උසස් පෙල සමත් වුවද අවශ්‍ය ලකුණු සම්පුර්ණ කර ගත නොහි ඈගේ දෙමාපියන් තමන් නොලද ඉසුරු පතා ඈ මේ පෞද්ගලික විශ්ව විද්‍යාලයට බැරි මරගාතේ බදවන ලද්දීය.

උඩු අත්තේ වසන කෑරළියක් ද  සංවාද මණ්ඩපයට ප්‍රවිශ්ඨ වුවාය.

“ ඔය කපුටි අර රංකුරුල්ලාව වසග කරගෙනනේ. එයා තමා කපුටිට මුදුව දාලා තියෙන්නේ මං දැක්කා වතුර මල ලග බංකුවේ දෙන්නා තනි පංගලමේ කයිවාරු ගහ ගහ ඉන්නවා, අපි පොඩි ශද්දෙකුත් දැම්මා.

ගිරවියගේ නෙතු දැල්වෙන අයුරු කිසිවෙකු දු නොදුටුවාය.

“මොනවා තියෙනවාට ද මන්දා රංකුරුල්ලා ඔය කපුටි පස්සේ යන්නේ, බලමුකෝ නේද?
දින සති වී මාස කිහිපයක් ගත වීය.
බොහෝ දේ සිදු වීය . ඇතැම්වා ගිරවිය හැර කිසිවෙකුදු නොපැතු ඒවාය. එහෙත් ඒ සියල්ල සැබෑවින්ම සිදු විය.

බොහෝ පිරිසක් දේශණ ශාලාවක් අසබඩ වු තුරු ගොමුවක් අස රැස්ව සිටියෝය. විවිධ කතා එහි ඇසිණි.

රංකුරුල්ලා  බිම වැතිර සිටියේය. ඔහුගේ ළය ඉරා තිබිණි. ළය තුල ඇති හද සුන්නද්ධුලි වි ඇති බැව් නොපෙනුනී. අවට සිටි හදවත් ඇත්තවුන්ගේ හද දැදුරුකරවන ස්වරයෙන් වැලපෙන්නී කපුටියයි. 

පසුපසින් සිටි ගිරවියගේ තුඩග රත් පැහැය දැක්කේ මලිත්තිය පමණි . මලිත්තියගේ නුවනග තෙත්ව ඇති බව කිසිවෙකුදු නොදුටුවෝය .





 

Sunday, March 19, 2017

පුස්තකාලේට පොත් ගෙනත්

හද රවුමට පායලා. පොල් ගස් අස්සෙන් පායපු හදේ එළිය තීරු තීරු ඉරලා මිදුලට වට්ටනවා. සේපාලිකා ගහ ගාව සිමෙන්ති බංකුවේ වාඩි වුනේ හද එළියේ ලස්සන බලන්න.

තරුවාත් කොහේදෝ පාඡාවක ගිහින් මං ඉන්නවා දැකලා කකුල් දෙක අතරට අනාරාධිතව ආවා. අද දවස මට විශේෂයි. එත් ඒ කොහොමද?

මම වැඩ කරන්නේ චුට්ටං ඉස්කෝලේක . එ්ක දුෂ්කරයි කියලා මට නං මොහොතකටවත් හිතෙන්නේ නැහැ. එත් එක අධ්‍යාපන අමාත්‍යාංශයට  දුෂ්කරයි . අර කියමනක් තියෙනවානේ කරවිල ගෙඩියේ ඉන්න පණුවට එක තිත්ත නැත කියලා. මේ ඉස්කෝලේටම ඉන්නේ සිගිත්තෝ 61යි.

ඔය තුනේ සැට් එක පුස්තකාලේට ගිහින් පොත් කියවනවා

කාර්යාලය කියලා බෝඩ් එක ගහලා තිබ්බ කාමරේට මං ගිය මුල් දවසේ  මට පුදුමත් හිතුණා. මේ තරම් සකසුරුවම් කමක් කියලා. එකේ බැට් බෝල, රබන්, පොත්. තණකොළ කපන මැෂිම ද කොටින්ම ඉස්කෝලේකම බඩු කාර්යාලේ පුරවලා.

ඉස්කෝලේ වටේ ටිකක් කැරකුනාම මං දැක්කේ හරි ම සුන්දර පරිසරයක් . පිට්ටනිය මායිම් වෙලා තිබුනේ හොරකැලේ රක්ෂිතයට. ඉදලා හිටලා රිලවෙක් දෙන්නෙකුත් කඩාගෙන ආවට, ඉස්කෝලේ බල්ලෝ තමන්ගේ අයිතිය පැහැර ගන්න උන්ට ඉඩ තිබ්බේ නැහැ.

ඔපිස් කාමරේ මුල්ලක තිබ්බ වානේ අල්මාරියක් ඇරියම මළලසේකර ශබ්දකෝෂ 6 ය 7ක් එක්ක පොත් 60 - 70වක් තිබ්බා. ඒ තමා ඉස්කෝලේ පුස්තකාලේ.

මට දුක හිතුණා.  ළගම පාසල හොදම පාසල නේ

මං නවකතා පොතක් මුලින්ම කියෙව්වේ පෙරේරා ටිචර්ගේ තුනේ පංතියේ ඉන්දැද්දි, පැදුරක් අස්සේ ඉදං. එදා ලොකු අම්මගේ උකුසු ඇසට එක අහුවෙලා ගුටිත් කෑවා. ඒ කාලේ නවකතා කියවන එක පොඩිවුන්ට අහිතකරයි කියලානේ ගොඩාක් දෙනා හිතුවේ. බටුවත්තේ මහජන පුස්තකාලේ විවෘත කරපු දවසේ මායි චන්දනයි පුස්තකාලේ ජනේලෙන් බලාගෙන හිටියේ අාසාව වැඩිකමට. එදා ජෝෂප් මයිකල් පෙරේරා ධිවර ඇමැති සහ ජාඇල ආසනේ මන්තීර්‍. මේක දැකලා අපි දෙන්නාව ඇතුලට අරං ගිහි සාමාජීක වෙන්න ඉල්ලුම් පත්‍ර දෙකක් දුන්නා.

“මට බැරිද මේ ළමයින්ට කියවන්න සුදසු පොත් ඉස්කෝලේ ඇතුලේ වැඩි කර ගන්න“
ආව දවසේ මුලටම හිතුණ දේ එක.

 අපේ Orientation Program දි අපි තර්ක විතර්ක වැඩිපුර කලේ අන්තර්ජාලය ගැන සමාජ ජාල අඩවි ගැන. ගොඩාක් සේවාරම්භක විදුහල්පතිවරුන් අන්තර්ජාලය හදුන්වන්න පාවිච්චි කලේ අනතර්ජංජාලය කියන වචනය. අපි නම් කිවේ බ්ලේඩ් එකත් මාරාන්තිකයි කියන එක.  මට FB එකේ මිතුරො ඉන්නේ සොච්චමයි. ඒ හින්දා මං හිතුවා පොඩි post එකක් වැඩි දෙනෙක් ඉන්න පෙඡ් එකක දාගන්න.

මං මුලින්ම කොරියාවේ ගිහින් ඉන්න අනුරාධපුරේ ඉස්කෝලේක පරණ ගෝලයෙක්ගෙන් මේ උදව්ව ගන්න  වැඩේ දැනුම් දුන්නා. මං ඉල්ලුවේ POST දාලා දෙන්න කියලයි. දෙය්යනේ එයාලා කොරියාවේ පන්සලක් හදන හින්දා ලංකාවේ දරුවන්ට පොත් ගන්න උදව් කරන්න අමාරුයි කිව්වා. මං ඉතිං සාධුකාරයක් දිලා  Beyond the mirror පේජ් එකේ ඇඩ්මින්ට කථා කරලා විස්තරේ කිව්වා. එතුමා ගොඩාක් මේ ගැන උනන්දු වුණා. .එතුමා පෝස්ට් එකක් දැම්මා.

 ඒ වගේම සිංහල බ්ලොග් කරුවන් අතර ඉන්න හිතහොද මානවවාදියෙක් වන ලක්මාල් කන්දේවිදාන මහත්මයා, මං එතුමගෙනුත් උදව් කරන්න කියලා ඉල්ලපුවාම එතුමාගේ අටම්පහුර බ්ලොග් අඩවියේ මේ ගැන දැන්වීමක් දැම්මා.
අපේ ළමයි ටික වාසනාවන්තයි.



ලංකාව පුරාම කට්ටිය පොත් එව්වා. සුමනේන් දෙකෙන් මට මගේ ඉලක්කයට යන්න පුලුවන් වුණා . අද වෙද්දි මේ ළමයින්ට කියවන්න පොත් 1770ක් තියෙනවා.

 මං කාර්යාලේ ඉස්සරහට වෙලා පාර දිහා බලාන හිටියේ නිකමට වගේ. ඈතින් හති හලාගෙන ආපු සපාරි බයිසිකලයක් තද බ්රේක් එකක් එක්ක ඉස්කෝලේ ගේට්ටුව ගාව නැවතුණා.

බයිසිකලේ හිටියේ තරමක වියපත් යුවලක්
නෝනා බෑග් එකක් කරේ දාගෙන හිිටියේ
මහත්තය බයිසිකලේ ගේට්ටුව ගාව නැවැත්තුවා . අර නෝනා ෂොපිං බැග් එකක දාගත්ත පාර්සලයක් පපුවට තුරැලු කරගෙන වටපිට බැලුවේ තරමක විපිලිසර නෙතු බැල්මක් රදවගෙන. මාව දැකල දෙන්නම මං දිහාවට ආවා.

“ලොකු මහත්තයා කවුද“

ඒ පිරිමියා
මං හිනාවෙලා දෙන්නව පිලි ගත්තා
දැන් අපි විස්තර කතා කරනවා.

“පාන්දරින් ආවේ මහත්තයා හැතැක්ම 30- 40ක් විතර තියෙනවා මගේ හිතේ, නේද හාමිනේ“

“ඔව් අපි පාර දන්නේත් නැහැනේ, අහං එන්න වෙන හින්දා ටිකක් කලිං ආවා“

මම දවසක් අනුරාධපුරේට  මගේ ඩිස්කවරි බයිසිකලෙන් ගිහිං එපා වුනා. පස්ස පැත්ත ගන්න දෙයක් නැහැ.

“මහත්තයාගේ පුස්තකාලේට පොත් එකතු කරනවා නේද?“

“අපේ මිණිබිරි තමා විස්තරේ කිව්වේ,  ඔය කොමිපියුටරේ මොකක්ද එකක දාලා තිබුණයි කියලා“

“අපි ඉතිං ලොකු සල්ලි කාරයෝ නම් නෙවේ“

“අපිට පුලුහං විදියට පොත් ටිකක් ගත්තා“

“මෙවා හොදයි ද බලන්නකෝ මහත්තයෝ“
මේ විසල් හදැති යුවල ටදිනිට පොත් ටික දුන්නේ  දෑතින්ම

“මහත්තයෝ මට පොත්නං ගන්න පුලුවන් වුනේ ඔච්චරයි , එත් මහත්තයා මට පුස්තකාලේ හදන දවස කියන්න මං එනවා දවස් දෙකක් තුනක් වැඩ කරලා දෙන්නම්. මගේ රස්සාව මේසන් වැඩ “

මං ඉංග්‍රීසි ම්ස්ට කතා කලේ ඔලුවෙන්.
වැසිකිලියට යාමේ ඇවැසියාවක් නොවුණත් මං වැසිකිලියට ගියා. ඇස් එහෙම හොදට හෝදගෙන විනාඩි කිපයකින් මං අපහු ඔපිස් එකට ආවා .
ඉංග්‍රීසි මිස්ගේ ඇස් දෙක ජීල් බෝල වගේ රවුං වෙලා. මං එනකොටම ඇය හනි හනිකට පැන ගත්තා.

ඒ උත්තුංග මානවයන්  දෙපලගේ නික්ම යාම මං බලාගෙන හිටියේ සියලු මිනිස් වග මෙසේ වන්නේ නම් යන හැගුමෙන්
😅

Saturday, March 4, 2017

අච්චිගේ දුං කොළ නැට්ට

ගම ගැන ගොඩාක් අය කතා කරන්නේ හරි අසාවෙන්. මං ඉතිං ගං ගං ගානේ හොයලා බැලුවා ඔය කියන සුන්දර ගම. අවාසනාව කියන්නේ එහෙම ගම් නැහැ. පජාති මිනිස්සු, කේලම්කාරයෝ, බ්ලේඩ්කාරයෝ වාගේ හැම විදිහකම අය නගරයේ වගේම ගමේත් ඉන්නවා. ඒ අතරේ ලොකුම ලොකු හදවත් තියෙන අය ගමේ වගේම නගර වලත් ඉන්නවා. හොර සුරා තිප්පපලවල්, ...නිකා නිවාස, විඩියෝ කඩ, චයිනිස් කඩ දැන් ඉතිං හැම ගමකම තියෙනවානේ. එත් මිට අවුරු
දු 30හ 40කට කලින් මේ තත්වය වෙනස් ඇති. ඒ මතකයෙන් වෙන්න ඔන මිනිස්සු කතා කරන්නේ. අපේත් අම්මාගේ ගම හද්දා වන්නියේ. ඔය වන්නිය කියන එකත් හම්බ වෙන්නේ නැති එකක්. මම ඉස්කෝලේ හැම නිවාඩුවක්ම වගේ හිටියේ ආච්චිලාගේ ගෙදර. මම හිටියේ බටුවත්තේ (රාගමට කිට්ටු ගමක්) වුණාට ආච්චිලාගේ ගෙදරට ගියපුවාම කොළඔ කොල්ලෙක් වෙනවා. ඇත්තට මම දෙකේ පංතියට යනකම් කොළඹ කලුද සුදුද කියලා දැනං හිටියේ නැහැ. ඒ කරලාත් දෙකේ පංතියේ දි ඉස්කෝලෙන් (බටුවත්තේ කණිෂ්ඨ විද්‍යාලය) යන අධ්‍යාපන චාරිකාවෙන් තමා කොළඹට හා පුරා කියලා ගියේ. අදටත් මම කොළඹ කොහේ යතත් ඹධ්‍යම බස් නැවතුමට ගිහිං තමා යන්නේ.

අපේ ආචිචිලාගේ කාලේ ගමේ හැමෝම ගම්මැද්දේ ඉදලා තියෙන්නේ. එකේ තිබුණා කියන්නේ එක යට ලියේ ගෙවල්. අම්මා කියන විදිහට බත් මඩක්කුව(මැටිකෝප්පේ) අරගෙන වටයක් ගිහිල්ලා වටපලේ වාඩිවෙන්නේ බත් වැහෙන්න මාලු දාගෙන. ඔය මාලු කියන්නේ වැංජන වලටනේ.

ඒ ගෙවල් හරි සරලයි. වටපිලෙන් කෛටි බිත්තිය පටන් ගන්නවා. එකේ ඉස්තෝප්පුව දිගයි. ඉස්තෝප්පුවට යාවුණ කාමර දෙකයි. ඒ කාමර දෙකට පස්සෙන් පසුපිල . පසු පිගේ කොනක කුස්සිය. සමහර ගෙවල්වල අටුගේකුත් තිබුණා. අටුගේ තමයි බවබෝග ගබඩාව, ඒ වගේම ආයුධ තියන්නෙත් එකේ. දැති ගොය්යෝ,උකුණුගස්,බෝල් අතු, කැති, උදලු මේ හැම ලට්ටාලොට්ටයකම වාසබවන වුනේ එක.

ආච්චිගේ බඩු ගබඩාවයි සිරියහන් ගබඩාවයි එකම කාමරේ. එක එක ප්‍රමාණයේ මුට්ටි හත අටක් එක මත එක තියලයි, ආච්චිගේ බඩු ගබඩාව හදා ගෙන තිබුණේ.ඕලු හාල්, හාල්, කුරක්කන් පිටි යනාදි ආහාර ද්‍රව්‍ය බඩගෙඩි වලට යනකං ඔය මුට්ටි අස්සේ තිබුණා. අර අනිත් කාමරෙ වුණත් බඩු කියලා මහ ලොකු දෙයක් තිබුණේ නැහැ. පෙට්ටගමකුයි ඇදකුයි මේසයකුයි තමා ඒ කාමරේ තිබුනේ. සීයා නිදා ගන්නේ ඉස්තෝප්පුවේ තිබුණ බුරැ ඇදේ.
ඒ කාලේ ළමයි ගම්බ වෙන්න ස්පිරිතාල වලට බබලත් උදවිය ගිහිං නැහැ. ඒ වැඩේ කෙරුනා කියන්නේ ගෙදරම තමා, ඒවාට උදවු පදවු දෙන්න ඒ ගැන දැනුම් තේරුං ඇති උදවිය හැම ගමකම දෙතුන් දෙනෙක් ඉදලා තියෙනවා. දරුවා ලැබුණාම පෙකණිවැල කපනවනේ ඉතිං එකේ පොඩි කොටයක් ඉතුරු වෙනවා. ඒ කොටේ දවස් කිහිපයකින් තමා වැටෙන්නේ. ඒ කාලේ ඔය වැටෙන පෙකණි වැලේ කොටස පෙට්ටියක දාලා අරං තියනවාලු. ඒ සන්දියේ හැම ගමයාම වෙදෙක්. ඒ ඒ ගැමියාට විශේෂ වෙච්ච අවසුද වට්ටෝරු තිබිලා තියෙනවා. ඉති ඒ හින්දා හැම ගෙදරකම කුස්සියේ දුං මැස්සේ අවුසද පෙට්ටියක් තිබිලා තියෙනවා. මේකටම තමයි අර දරු පෙකණි ශේෂය දාලා තියන්නේත්.දවසක් ගෙදරට ආපු ගෑනු මනුස්සයෙක් කුස්සියේ ආච්චිත් එක්ක සතුටු සාමිචියේ යෙදෙමින් ඉන්න අතරේ ආච්චි ගිහි කොච්චි අහුරක් කඩා ගන්න. ආච්චි කොච්චි අහුර කඩාගෙන ඒන අතරවාරයේ ආගන්තුක උන්දැ සාර බුලත් විටක් ඒදගෙන,

“අනේ බං ඩිංගිරියෝ බුලත් පෙට්ටියේ දුං කොළ නැ“

‘මං අන්න අර බෙහෙත් වට්ටියේ තිව්න දුං නැට්ටක් හපා ගත්තා“

“එකනං බොලල්ලා වස උරල් රහං“

“මක් කොරන්නද නැති හින්දා ඉතිං කනවා මිස්ක්වා“

අර උන්දැ ගියාට පස්සේ අපේ ආච්චි බෙහෙත් පෙට්ටිය ගත්තේ එකට දුං කොළ කඩා පාත් වුණ අරුමේ ගැන විමර්ශනයක් කරන්න.
අප්පේ රෙදි කඩ මාල්ලක ඔතා තිව්ණ මාමගේ පෙකණි කොටේ අතුරුදහන්.

Saturday, February 18, 2017

පොලොසිය ඇන්දවීම

        
 බ්‍රෝන්කා කිව්වට හැබෑ නම වෙන එකක්. ඒත් ඇත්ත නම කිව්වොත් දන්න එකෙක් අහලකවත් නෑ. ඒ හින්දා බ්‍රෝන්කා බ්‍රෝන්කාම තමයි. මේ හාදයා හොස්ටල් එකේ ඇතුලේ ඉන්න කොට වත් උඩුකය නිරාවරණය කරේ නැත්තේ ඇටසැකිලි දැක්කාම බය නොවෙන තරම් හිත හය්ය අය ගුරු නේවාසිකාගාරේ අහලක වත් හිටිය නැති හින්දා. මිනිහට ඇගේ අඩුව පිරිමහන්නත් එක්ක කට නම් තිබුණා. ඔය අලුත් ළමයි එහෙම මිනිහ ඈතින් එනවා දැක්කහමත් එහෙට මෙහෙට ෂෙප් වෙනවා. මිනිහ කියන විදිහට මිනිහට හය හත් දෙනෙක් එක්ක පොර වැටිලා ඒ අයව බිම දාන එක ඔය vat රවි මහත්තයාට  අය වැය යෝජනා සංශෝධනය කරනාවා වගේ සිම්පල්. මනුස්සයාගේ ගම් පළාත අංපාරේ බක්කිඇල්ල පැත්තේ නොදන්න ගමක්. එත් ඉතිං කාටත් මෙයා කියන්නේ එක බස් එකෙන් අපි කොළඹ එන්නේ කියලා. ගමේ වරුණ කොයිතරම් කිව්වත් එක නිවාඩුවකටවත් ගම ගෙදර ගියේ මුන්දැ නෙමේ. එත් ඉතිං අලුත් අවුරුද්දට ගමේ නොගිහින් ඉන්න බැනේ .ලපයගේ අලුත් ෂර්ට් එකකුයි බංඩාගේ කලිසමකුයි. පෙන්ගාගේ ඩෙක් ෂුෂ් දෙකකුයි බ්‍රොන්කාත් එක්කම බක්කි ඇල්ල බලා ගිහින් තිබුණා.

බක්කිඇල්ලෙත් අනිත් ගම් පළාත් වල වගේම අවුරුද්දත් එක්ක, කැට ගහන කැට පලවල්, බුරු මණ්ඩි එහෙම කඩයක් ලන්දක් ගානේ වැටුණා. බ්‍රෝන්කාත් දැන් නලියනවා, කැට ගහන්න බුරු ගහන්න . හැබෑයි ඉතිං මනුස්සයා කළාබරවලට කියන්නේ මල්මාමා කියලා රුවිත කිරිබත් කැට. ඔන්න ඔහොම  හිටපු මනුස්සයාව සිගීරියෙන් (අපේ සයනාගාරය) තමා පොඩ්ඩක් ඇද බැද ඇරලා මනුස්ස පරාණයක් කරලා ගත්තේ. කොහොමින් නොහොම හරි මනුස්සයාත් ගෙදරින් ටිකක් ඈත තිබ්බ බුරැ මංඩියකට කිට්ටු කරා.
දැන් මනුස්සයාත්  පිට ඔට්ටු අල්ලනවා ( මනුස්සයාට හැලෙන්නේ නැතිව පැක් එක අනා ගන්නවත් බෑ ඹං)

පොලොසිය රාළහාමිලා කොහොමත් ඔය කඩදාසි සෙල්ලමත් එක්ක තියෙන්නේ පුදුම තරහක්නේ. එතුමන්ලා ඇප කැප වෙලා තියෙන්නේ රටේ නිතිය අරක්ෂා කරන්නනේ.ඔය කඩදාසි කෙළියෙන් කොයිතරම්නං භයානක අපාරාධ සිද්ධ වෙනවාද? තරු පහේ හෝටයක කැෂිනෝ වගේද? තුට්ටු දෙකේ බුරුවා කෙළිය ? ඒ නිසා රාළහාමිලා හොද හෝදිසියෙන්..........
 අවුරුදු කාලේ ඔය අසමජ්ජාති අවලං ක්‍රීඩාවෙන්  ජනතාව බේරා ගන්න. ඉතිං එකට එතුමන්ලා  ගං ගං ගානේ චාරිකා කරන්නේ පුදුම කැප වීමකින්.

අවාසනාවකට බ්‍රෝන්කාගේ ක්‍රිඩා පිටිය වු වැව් ඉහත්තාවටත් පොළොසියේ රාළහාමිලා පැනපි. පලපුරැදු ක්‍රිඩකයෝ ඇස්පිල්ලම් කොටන සැනින් අතුරුදහන්. 

අනේ අසරණ බ්‍රෝන්කා අර ක්‍රීඩකයෝ අනුකරණය කරන්න ගත්තාට, හා පැංචෙක් පස්සේ  පන්නන බලු රංචුවක් වාගේ බ්‍රෝන්කා පස්සේ රාළමිලා රංචුව පන්නන්න ගත්තා. බ්‍රෝන්කා දුවනවා. රාළහාමිලා එළවනවා. හැබැයි දුවන වැඩේට නම් බ්‍රෝන්කා දස්සයා. අනෙක ඔය පොලොසීවල ඉන්න මහත්තුරුන්ගේ ශරීර කුඩු ගැන අමුතු කතා මොටෝ. උදේ පෙරඩ් එකේදි ක්ලාන්තේ දාලා වැටෙන හාදයෝනේ.

මැරතන් කරු වගේ දිව්ව අපේ හාදයා ඇරලා තිබ්බ ගෙයක් අස්සට රිංගා ගත්තේ සරණක් බලාපෙරොත්තුවෙන්. ගෙදර ඉස්සරහ පුංචි හුරතල්  පැංචියෙක් පැදුරක දොයි. නිකං නෙමේ කිරි බෝතලෙත් කටේ ගහගෙන. බ්‍රොන්කාට ඝන දෙවි ණුවන පහල වුණා. පැංචිගේ කටින් කුක්කු බෝතලේ ඇදලා අර කටේ ගහං පැංචිගේ පැත්තෙන් ඇලවුණා. කුක්කු නැති පැංචි මර ලතෝනි දෙනවාට අම්මා සාලේට එනවායි පොලෝසියේ රාළහාමිලා සාලේට එනවායි දෙකම එකට.

ඔය බ්‍රෝන්කා ඇතුලට එනකොට පැංචිට කිරි දෙමින් අම්මා හිටියා නම්.....................

අම්මාගේ ශුද්ධ සිංහල  වදන් සංග්‍රහයෙන් ඉක්බිති අපේ බුරු ක්‍රීඩකයාට සංග්‍රහ කිරිම පොළිස් රාළහාමිලා භාර ගත්තා .

බ්‍රොන්කා නිවාඩුවෙන් දවස් තුනකුත් පහු වෙලා තමා ආපිට ආවේ.

Sunday, February 12, 2017

සදවතී

ඩී.බී.ඇම්. සදවතී මැණිකේ පාවරවැව ඉස්කෝලේ රෙජිස්ටරේ ඇගේ නම සටහන් කරලා තිබුණේ එහෙම. ඪි.ඇම් කියන්නේ ඩිංගිරි බංඩා මුදියන්සේලාගේ කියන එක කෙටියෙන්. සදවතී පාවරවැව ඉස්කෝලේ දහයේ පන්තියේ ශිෂ්‍යාවක්. නමට ගැලපෙන මුණ . දකින කෙනෙකුට පෝයදා හද මතක් වෙන්නෙ නිතැතින්. පිරිණු පසුපස පහු කරන් නිතඹ තෙක් ඇද හැලුණ කේශ කලාපය උදේ වරැවේ කිටි කිටියේ කරල් දෙකකට සීමා කරලා තියෙන්නේ. දහයේ පංතියේ හිටියට කොස් පොලොසින් පෝෂණය වෙන හින්දාද එහෙම නැතිනම් පරම්පරාවේ උරුමයක් හින්නද නිච්චියට කියන්න බෑ අඩි පහ මාර පන්නපු උස. සුදු ගවුමට ශාන්ත වුණු රණ තිසරැ ඉගිලෙන්න කල් යල් බලා සිටිනවා වගේ.කොටින්ම පාවරවැව ඉස්කෝලෝ රූප සුන්දරිය ඈ.


 සදවතීගේ ගෙදර තිබුණේ තාවරවැව මහ වැව පල්ලේ පන්සලට එපිටින් ගංගොඩේ. ගමේ අනෙක් අය වගේම සදවතීගේ තාත්තා සුන්දර බංඩා ගොවියෙක්. අම්මා ගෙදර සුමේ කරගෙන වට්ටි පෙට්ටි පන්නම් කලේ මුදල් හොයන එකට වඩා කාලය ගෙවා දා ගන්න .  සුන්දර බංඩා ගේ මේ කන්නය වෙනදටත් වඩා සාරයි. සුනාමියෙන් පාගා ගත්ත වීඇට වලට කාමර දෙකක්ම තාවකාලිකව වෙන් කරලා දුන්නා. අරලිය මුදලාලිගේ මුස්ලිම් මුදලාලිගේ තඩි ලොරි වැව් බන්ට් එක පහු කරගෙන ගමට ආවේ පෙරහැරේ. මහතුවා, පොල් කට්ටා  ඒ ආපු මුදලාලිගේ පෙරගමන්කරුවෝ. ගණුදෙණුවලින් ගමේ මාමාලා අය්යලා බාප්පලාගෙනුයි මුදලාලිගෙනුයි ගත්ත කාසි හවසට ඩබලාගේ ගැනු දෙන්නා අතට දීලා උන් වැනී වැනී ජේවිපිකාරයෝ  බාගේට හදාපු පාර දිගේ සිංදු කිය කියා හංදිය කඩේ බංකුවට ගාල් වුණා.


 සුන්දර බංඩා ගමේ අනෙක් අය වගේම මේ පාර ටෙලිවිෂන් එකක් මිළයට ගත්තා . ඒ ඔය ඉගෙන ගන්න ඒවාට රූපවාහිනිය ඔනමයි කියලා හැමෝම කියන හින්දා . අනික සුන්දර බංඩාගේ බිරිද දවල් දවසේ ගෙදර තනියම ගෙවණ ජිවිතේ ගැන සුන්දර බංඩාට තිබුණේ බොහොම ලොකු කම්පාවක්.


තබුත්තේගම ටවුමේ සිංගර් සාප්පුවෙන් ගෙනාපු ටෙලිවිෂන් එක තියන්න කලංසුරිය බාස්ට කියලා කබඩ් එකක් හදව ගත්තට පස්සේ ගෙදර සාලේ මල් පහන් තියන්න හයි කරාපු බුදු පිංතුරයයි පහන් ලෑල්ලයි දෙකම ගලවලා කබඩ් එකයි ටෙලිවිෂන් එකටයි එතන වෙන් කරා. ටෙලිවිෂන් එක ගෙනාවට පස්සේ ගෙදර කලඑලියයි  සුමනාවතී තනියම හිතලා එක සුන්දර බංඩාටත් කිව්වා. සුන්දර බංඩා

 “ හ්ම් “

කිව්වා විතරයි.


ටෙලිවිෂන් එකේ ආගමනයට පෙර ගෙදර කට්ටියම රෑට උයා පිහා ගත් දේ තම තමන්ගේ පිගන් වලට බෙදා ගෙන කුස්සියේ වාඩි වෙලා කෑවේ දවසේ රසබර දේ අනෙක් අයටත් බෙදන ගමන්. සදවතීගේ පංතියේ ඉංග්‍රීසි ටිචර් සදවතීලාගේ පතෝල පාත්තියේ පතෝල පැංචි වලට ගල් ගැට ගහලා තියෙනවා දැකල කොඩ මිරිස් වලටත් ගල් ගැට ගහන්න කියලා කිව්ව කතාව කිව්ව දවසේ සුමනාවතීගේ බත් ටිකත් ඉස්පොලේලේ ගියා. කොහොමටත් සදවතීගේ පංතියේ හැමෝම සදවතිගේ අම්මට තාත්තටත් අමුත්තෝ නෙමේ . දැකල නැති වුණාට සදවතීගේ විස්තර විචාර හින්දා ඒ හැමෝම සුමනාවතීට වගේම සුන්දර බංඩාටත් යාලුවෝ වාගේ.
ටෙලිවිෂන් එක ආවාටපස්සේ හැමෝම කෑම පිගන් එක්ක සාලේට ගියා. ශිවන්යා , පබා ,ගුජුන්පියෝ, ස්ටාර්ලා මිසක් කන්නේ මොනවාද කියලාවත් කාටවත් දැන් ගානක් නැහැ. අනික මැල්ලුමක් , නියඹලාවක් එක්ක සාරෙට තිබුණු කෑම වේලත් දැන් නම් හොද්දකට සම්බෝලේකට ඇකිලිලා. සුමනාවතිට හවස් කරේ බලන්න වැඩ සටහන් ගොඩක් තියෙනවානේ..... ලිය වරැණ, සුන්දර ලිය, රසවරුණ වගේ වැඩ සටහන් නොබලා කොහොමද?

ඉස්කොලේ ඉංග්‍රීසි මිස් ජෙනිටා මෙනවිගේ මග පෙන්විම  අනුව සදවතීගේ නමින් වර්ණ ටෙලිවිෂන් නාලිකාවේ “සොදුරු රුවැත්ති“ තරගයට ඉල්ලුම් පත්‍රයක් දැම්මේ ජෙනිටා මිස්මයි. කලු බංඩා ඉස්කෝලේ මහත්තයා සුන්දර බංඩාට තරවටු කරේ ඔය තරගයට යැව්වොත් සදවතීව ඉස්කෝලෙන් අයින් කරනවා කියලා. එත් මිස් ජෙනිටා කිව්වා එහෙම කලොත් මානව අයිතිවාසිකම් නඩුවක් දාමු කියලා. ලිදේ පනිට්ටුව වාගේ තිබුණු සුන්දර බංඩාගේ හිත ඉංග්‍රීසි මිස්ගේ කථාවත් එක්ක  ලොකු ඉස්කෝලේ මහත්තයාගේ ඉස්කොලේන් අයින්කරනවා කිව්ව කථාවට තිබ්බ බය නැති වුණා. අනික ජෙනිටා මිස් කිව්වේ මේ බයියන්ට රටේ ලොකේ ගැන තේරැමක් නැහැ කියලා. ඔය තරගෙන් දිණුවොත් නිළියක් වෙන්න හරි නිවේදිකාවක් වෙන්න හරි පුලුවන් නිසා ඉස්කොලේ කාල් ගාන්න ඔන නෑ කියලා මිස් පෙන්නුවා. එකෙන් පස්සේ සදවතීටත් සුන්දර බංඩාටත් වඩා තරගය ඔන වුණේ සුමනාවතීට. ටෙලිවිෂන් එකේ නිළි අම්මලා නිළි දුවලාත් එක්ක ඇවිත් කරන වැඩ සටහන් ඇය දැකලා තිබුණා.


ජෙනිටා මිස් හරිම කරුණාවයි. ටෙලිවිෂන් එකේ වැඩ සටහනට සදවතීව එක්ක යන්න බාර ගත්තේ බොහොම කැමැත්තෙන්. තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයට කලින් දවසේ සදවතීව ජෙනිටා මිස් එයාගේ මාලබේ තියෙන එයාගේ අනෙක්සියට එක්කර ගියා.


“සදා මම දන්නවා ඔයාට ඔය තරගෙන් දිනන්න පුලුවං “


“හැබැයි කෙල්ලේ මම කියන විදිහට හිටියොත් විතරයි“


බලාපොරොත්තු වලින් ආතුර වෙලා හිටිය සදවතීට දැන් ජෙනිටා මිස් පිනුම් ගහන්න කිව්වත් මම ඇදන් ඉන්නේ ගවුමක්නේ කියලා හිත්නනේ නැතිව පිනුං ගහනවා


“මිස් කියන්නකෝ මම කොහොමද මොනවද කරන්න ඹනේ කියලා“


මිස් ජෙනිටා ඇණවුම් කරපු පිසා තමයි රාතීර්‍ ආහාරය වුණේ. සදවතීට මේ ඇලෙන දිය රොටිය එතරම් ප්‍රිය නැතත්   “සොදුරු රුවැත්ති“සිහිනය මේ ඉතාලි රොටිය,  පිසාව රසවත් කළා.  කෑම දිරවිම සදහා ජෙනිටා මිස් දුන් පානය තීත්ත වුණත් සදවතී නොපැකිලිව පානය කළා


“ අනේ මිස් මගේ ඔලුව කැරකෙනවා වාගේ“


“කෑම අජීර්ණයක්ද දන්නේ නැහැ“ සදවතීගේ කිකිණි සරය බොහෝ සේ භින්න වෙලා.


“ආහ්ග් බයවෙන්න එපා සදා ඔයා බීව්වේ බීයර් මුලින් ටිකක් ඔහොම තමා බය වෙන්න එපා මම ඉන්නවානේ“


සදවතී නිදි යහනට ආවේ ජෙනිටා මිස්ගේ වාරුවෙන්.
ජෙනිටා මිස් සදවතී යහනේ තනි කලේ නැහැ.
සදවතීයගේ කොපුල් මත උණුසුමට තැවරැණ මිස් ජෙනිටාගේ ලවන් ලුහුටා විත් නතර වුණේ සදවතීයගේ ලවන් මතමයි.
සිගිත්තෙකු අතපත් ලොලිපොයක් සේ සදවතීගේ රණ තිසරුන් මිස් ජෙනිටාගේ මුව අත් පත් කර ගත්තේ සදවතිගේ මනාපයන් ගැන කිසිදු තැකිමකින් තොරවයි.
සදවතියගේ මලවි කරලිය ජෙනිටාගේ සිය භාවාතීශය රැගුමින් අඩ හෝරාවක් පමණ කම්පනය කළා. සදවතීය නුහුරත් බියරයේ මතත් නිසා යහන මත කිසිවක් කර කියා ගත නොහි ශෛලගතව බලා සිටියා.
පසු දින  කොළඹ කාකයන්ගේ කාක නාදය අනෙක්සියට නව දිනයක් උදා වන බව දැනුම් දුන්නා. සදවතී මිස් ජෙනිටාගේ මාංශල දේහය ඉවත් කොට සිය නිදි ඇදුම් සොයා ඇද ගත්තා.
සම්මුඛ පරීක්ෂණය හරි අපුර්ව එකක්. එහි සිටියේ වයසින් අඩ සියවසක් පුර්ණ කෙරු මහතුන් පමණයි. නානා ඇදුම් ආයිත්තම් සපයමින් එවායින් සැරුහි ඔවුන් ඉදිරියේ විවිධ ඉරියවු පැමයි සම්මුඛ පරීක්ෂණය.ඒ සැපයු වස්ත්‍ර කිසිවික් ශරිරාංග මුලුමනින් වසා දමන එවා නොවිම සදවතියට මෙන්ම පැමිණ සිටි යුවතියන් බහුතරයකට කුලක් ගෙනාවේ ඔවුන් ඈත පිටිසරින් පැමැණි නිසා වෙන්න ඇති.
සම්මුඛ පරීඛ්ෂණයේ මුල් අඩ නිමා වුනේ තේ පැන් සංග්‍රහයකින් . එහි තිබු කෑම කිසිවක්ම සදවතී මින් පෙර දැක තිබු එවා නොවේ.
මුල් දින සම්මුඛ පරීක්ෂණය අවසන් කොට සදවතී නැවතත් පැමිණියේ ජෙනිටා මිස්ගේ ඇනෙක්සියටමයි.
“සදා අද මම ඉන්ටවී බෝර්ඩ් එකේ චෙයාමන්ට එන්න කීවා“
“එයා අපිට උදවු කරයි බලන්නකෝ මම ඔයාව අනිවාර්යෙන්ම සොදුරු රුවැත්ති කරනවා“
කිලෝගැරැම් 80ක පමණ ජොල් මාංශල කදක් බදු මාධ්‍ය ආයතන නියෝජිතයා රාත්‍රී 8ටවන්නටත් පෙර විසල් මෝටර් රථයකින් ජනප්‍රිය නිවේදක මහතෙකුත් සමගයි පැමැණියේ.
රාත්‍රී භෝජන සංග්‍රහය සුප්‍රකට හෝටලයකින් ඇණවුම් කළ එකක් .  අද සදවතීට දුන් කුඩා වීදුරු බදුනේ වු දියරයේ සැර එක්කල සිසිල් බීමයට මකා දමන්න නොහැකි තරම් ප්‍රබලයි.
“සදා මේ බ්‍රැරැන්ඩි බෙහෙතක් “

ජෙනට් මිස් තොතොල් වෙමින් කිවා

ජෙනට් මිස්ගේ විසල් යහනට සදවතීයට යන්නට අද තිදෙනක්ම උදවු වුණා.

සදවතීයට සිය යහන වටා ජෙනට් මිස්ලා කිහිප දෙනෙක් කැමරාවක් අතින් ගත් නිවේදකයින් කිහිප දෙනෙක් මාධ්‍ය ආයතන නියෝජිතින් කිහිප දෙනෙක් වේගයෙන් කැරකෙැවෙනවා දැක ගත හැකි වුණා.

මාංශල මාධ්‍ය නියෝජිතයා ඇද ඉහත්තේ වාඩි වෙනවාත් සමග මිස් ජෙනට් සදවතීයගේ රණ තිසරැන් රැකවල්ලා තිබු සලු රැහැන් මුදා හැරියා.

සදවතීය මත නැග  දැගලු කිලෝ 80ක මාධය සද්දන්තයා සදවතියගේ දෙපා අතරට යනවාත් සමග ඇග මස ඉරා යන වේදනා පුංඡයක් දෙකකුල් අතරින් නැග ආවත් වේදනාව පිට කරන්නට මුව විවර ඛල නොහැකි වුවේ සදවතියගේ මුව නිවේදක මුවින් ආවරණය වි තිබු නිසයි සද්දන්තයෙක් වුණත් ඔහු ඉතා ඉක්මණින් සදවතිය අතැර දැම්මේ කඩුගන්නා කන්ද අදින්න තැත් කළ පවර් සෙට් ඇංජිමක් වාගේ හති හලමින්. ඒත් ඉන්පසු නිවේදකයා නම් නිවේදනයේදි වගේම කිසිම කටකම සෙය්යාවක් නැතිව නිවේදනය කරන්නා වගේම තමයි තමන්ට ලැබුණු මේ  අවස්ථාවත් පාවිච්චි කලේ . සදවති මුවා කල  වලා තීර ඉවත් වෙනකොට පසුදා උදා වී අඩ හෝරාවක් විතර ගත වී තිබුණා  ..........$####@&*(&&&&&

මාස දෙකකට පමණ  පසු  “සොදුරු රුවැත්ති “ ග්‍රරැනඩ් පිනාලේ  වැඩ සටහන විකාශය වුවා. සොදුරැ රැවැත්තිය ලෙස  පාවරවැව  සදතී මාණිෂා කිරුලු පැලදියා

රථ පෙරහැරකින් සොදුරු රුවැතිය ගම් වැසියන් පිළි ගන්නා ආකාරය ලොකු ඉස්කෝලේ මහත්තයා ඉස්කොලේ පාවට්ටා වැට අතරින් බලාගෙන හිටියා........

Tuesday, February 7, 2017

පුංචි රාළ



පුංචි රාළ කියන නමත් එක්ක බැදිලා තියෙන්නේ කේ.ජයතිලක කියන නම. නමුත් මේ පුංචි රාළ අපේ චූ පැට්ටන්ගේ පංතියේ දගකාර සිසුවෙක්. හොස්ටල් එක පුරාම එක එක ශබ්ද සයිබරය එතරම් ප්‍රචලිත නොවුණ ඒ සන්දියේ වැඩිපුර අපේ සගයින්ගේ තනි නොතනිය මකා දැම්මේ ගුවන් විදුලිය. ලපේ මල්ලීගේ පොකට් රේඩියෝවේ හඩ පරයමින් පුංචාගේ හඩ සිගීරි ඩ්‍රෝමයත් ඉන් එහා වු කණ්ඩලම ඩ්‍රෝමයත් පුරා හති හලමින් දෝරේ ගලා යනවා.

ඊයේ ගුරු විද්‍යාලයේ ළමයි හැමෝම කොලඔ ගියා.ඒ  කේෂත්‍ර අධ්‍යයනයක් සදහා. ඇඹුල්කරල්ආණ්ඩුවේ තද වෙන පොර බස් එකේ කවුලුවක් අරක් ගෙන පොඩි පොඩි තුණ්ඩු කෑලී මග දෙපස යුවතියන්ට බෙදා දුන්නේ කිසිම ලාභ ලෝභයකින් නොමේ. එත් ගැබිණි මාතාවක් අපේ බස් රථයට අත් දිගු කරමින් මොන මොනවාදෝ කියන කොට අපේ හිතවතා අපිට එකතු වුණේ චන්දයක් අවසානයේ ඇස්. බී ආණ්ඩු පක්ෂයට යනවා වගේ.

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව අපේ එක් අධ්‍යයන ස්ථානයක්. මමත් හා පුරා කියලා ඔය සම්මන්තණ ශාලාවට පය ගැහැව්වේ එදා. අපි ඉතිං ගම්වල අයනේ. පුංචා බඩජාරී කමෙන් අගශික්ෂකනේ. හැමෝගේම කෑම වල රස බැලු රසවතා විදිහට දරුණු විදිහේ බඩාබාධයක් සම්මන්ත්‍රණ ශාලාවේ දී ඔහුව ගිලන් කළා. හැමෝම එකතු වුණේ ඉක්මණ් සහනයට වැසිකිළියක සුවය ඔහුට ලබා දෙන්න. අපේ වෑයම සාර්ථක වුණේ වැසිකිළි පරිශ්‍රය සොයා ගැනීමෙන් අනතුරුව. හැබෑයි පුංචාට තමන්ගේ අවශ්‍යතාවය අමතක කරන්න තරම් දරුණු කාරණේ වුනේ සම්මන්ත්‍රණ ශාලා වැසිකිළි සියල්ල කොමෝඩ් යෙදු ඒවා නිසා. පුංචාට වඩා පුංචාගේ පස්ස පැත්ත දරුණුයි. අවසානයේ පුංචා පස්සට අවනත වුණා. පැයක විතර වෙහෙසකර කාර්යාවලියක් නිම කොට පුංචා එළියට ආවේ සහන් සිනාවක් මුව තවරගෙන.

“වැඩක් නෑ බං මෙව්වාගේ  කකුල් තියා ගන්න පෝච්චියේ ඉඩක් නෑ. පුදුම අමාරුවකින් මම උඩ වාඩි වුණේ.......“

“පස්ස හොද ගන්න වතුර නෑ සැහෙන ගේමක් දුන්නා අර ඇතුලේ තිබ්බ වතුර වලින් පස්ස හොද ගන්න“

වටේ කට්ටිය නාසාවරණය සදහා අත් අරගෙන ආවේ නිරායාසයෙන්

“වරෙල්ල අපි මෙව්වා මේවගේ මහ එවුන්ට කියන්න ඔනේ .....“

පුංචාගේ අසාධාරණය දැණුවත් කරන්න කවුරුවත් එකතු වුණේ නැහැ.



 පුංචා මේ රෑ පරල වෙලා තියෙන්නේ ඊයේ සිද්ධියගැන කවුදෝ දහපද්දුරාවෙක් අහලා ඉතිං එක අධ්‍යාපන ක්‍රමයේ වැරැද්දක් කියලා තහවුරු කරන්න තමා පුංචාගේ මේ වෑයම......




Friday, February 3, 2017

සීයා අපේ



 අපේ සීයා කොහොඹයා. සීයා කොහොඹයා උනේ සීයාගේ ගම් පලාත කොහොඹගස්කඩ හින්ද. කොහොඔගස්කඩ කියන්නේ නුවර කලාවියේ පුංචි ගමක්. සීයා සියාගේ පළමු ඇඹේණීය කැන්දාගෙන උන්දැව කඩුල්ලෙන් ගෙවත්තට අරන් තියෙන්නේ වඩාගෙන. ඒ උතුරායන ආදරය හින්දම නෙමේ ඒ ආච්චි වයස අවුරුදු 11 පහු වෙලා මාස කිහිපයක දැරිවියක් හින්දා. උන්දැ ගෙට වුණා කියන්නේ සීයා උන්දැව ගෙට කැන්දාගෙන අවයින් පස්සෙන් පහුලු. අපේ අම්මගේ අම්මව සීයා කැන්දාගෙන තියෙන්නේ හත්වැනි බිරින්දැ විදිහට.( ඒ ගැන හිතනකොට මට මං ගැන ඇති වෙන්නේ පුදුම දුකක් ).

 අමුතුවෙන් කියන්න ලියන්න ඔන නැති වුණත් ලියනවා අපේ සීයා ජීවත් වෙන්න කරේ ගොවිතැන් කරන එක. විසි විච්චුරණ නැති වුණාට කාලා බීලා බොහොම සතුටෙන් ජීවත් වෙන්න ඒ ගොවිතැන් සෑහිලා තියෙනවා. සීයාට කුඹුරු තුනයි. අක්කර දහ අටේයි, තිඔිරියායේයි ආයේ අක්කර අසුවෙයි. හේන් නං ඉතිං අවුරුදු තුන හතරෙන් මාරු කරනවානේ.

මුලින් මුලින් අත්තම් ක්‍රම තිබුනාට, සත්ත්ව බලය වැඩි වැඩියෙන් භාවිතා කරාට පස්සෙන් පහු ඔය ටැක්ටර් එහෙම ගොවිතැ්න ආක්‍රමණය කරානේ. සීයාලාත් ටික ටික ට්‍රැක්ටර් වලට මාරු වුණා.  එක ට්‍රැක්ටරයක් දෙකක් අක්කර හාර පන්සියයක වැඩ කරන්න ගියාම බැංකුවේ ලයිට් බිල් කවුන්ටරයේ වගේ තමා. ගෝරි ගොඩයි.

සීයාත් තමන්ගේ ගොයම් කොලය එළලා ට්‍රැක්ටර්කාරයෝ පාරේ වැටුණේ පුලුවන් තරම් ඉක්මණින් වැඩ අහවර කර ගන්න අදහසින්.ඒත් ට්‍රැක්ටර්කාරයෝ රටේ ප්‍රශ්න හමුවේ ජනාධිපතිවරු අගමැතිවරු වාගේ නැසු කණින් නොබිණු මුවින්.සීයාගේ කේන්තිය වැව වාන් දාන්නා වාගේ උතුරා පිටාර යන්න වුණා.

සීයා ආවා ගෙදර . ගත්තා ගෙදර තිබුණ මාමාගේ හර්කියුලිස් බයිසිකලය ගැලෙව්වා රෝද දෙකම. ගත්තා ආච්චිගේ වංගෙඩි (වංගෙඩිය කියන්නේ වී කොටන පිටි කොටන ලී කොටයකින් සකස් කල උපකරණයට.එහෙම ලීවේ නැතිනම් වෙන දේවල් මතක් වෙන හින්දා)දෙක එවා හයි කරා බයිසිකලේ ඉස්සරහටයි පස්සටයි. හැල්මේ ගියා කමතට. සීයාගේ කොළේයි දෙපැත්තේ කුඹුරුකාරයින්ගේ කොළ දෙකයි දෙකම පාගලා දාලයි සීයා වංගෙඩිවලට නිදහස දුන්නේ

Thursday, February 2, 2017

ආයෙත් කලු බංඩා මහත්තයා


පාර ජනාකිර්ණයි. එහෙන් මෙහෙන් දාන බයිසිකල් තමා වැඩි. පොඩි කොලු ගැටවුන්ට බයිසිකලේ වේගේ හොදටම මදි. එත් කරන්න දෙයක් නෑ උපරිමයක් තියෙනවා. බයිසිකල් වල යනකොට ඔලුව පරිස්සම් කර ගන්න හිස් ආවරණයක් තියෙනවා. අපේ රටේ අපේ ඔලු ආරක්ෂා කරන වගකිම අණ්ඩුව බාරගෙන ඉන්නේ .එකයි හෙල්මට් නැත්නම් දඩ ලියන්නේ. මට තේරෙන්නේ නැහැ ඔය නිකට ආවරන සහිත හෙල්මට් එක්ක ආණ්ඩුව තරහ වෙලා තියෙන්නේ ඇයි කියලා. හැබැයි එවා පැලැදගෙන බයිසිකල් පැද්දොත් පර්ස් එක නිරාවරණය කරන්න වෙනවා.

හෙල්මට් වල මුහුණ ආවරණය කර ගන්න වාමුවා කණ්නාඩියක් තියෙනවා. එකේ වටිනාකම අද තමයි මට තේරුනේ .හරියටම මුතුගල හන්දිය පන්නනවත් එක්කම අසමජ්ජාති පක්ෂියෙක් මගේ මුණටම පැහැරුවා. වාසනාවට මගේ වා මුවාව මගේ මුහුණ වගේම  අසමජ්ජාති කුරුල්ලාගේ වර්චස් පිඩත් ආවරණය කරා නැත්ත මට අද යන්න වෙන්නේ ........

අපේ කලු බංඩා මහත්තයා හොද හැටි විට සප්පායම් වෙන මනුස්සයා .එයාට එකේ කාල වේලා නියමයක් නැහැ. දෙන්නා එක්ක (නෝනාත් සමග) සුසුකි 50ට නැග්ගේ බබෙක් බලන්න යන්න.කැකිරාවේ කපුරුවා මුදලාලිගෙන් විටක් අරගෙන එක හප හපා කලු බංඩා මහත්තයා නිසන්සලේ ඉදිරියට ඇදුණා. අර නගරය මැද තියෙන වට රවුම ගාවදී යෝධ කෙල ගැසීමේ අවශ්‍යතාවක් ආව හින්ද දකුණතින් හැඩලය අල්ලාගෙන වමතින් තොල මුවා කරලා හොද කෙළ පිඩක් විද්දේ පුරැදු විදිහට. අප්පට සිරි එතකොට තමා දැණුනේ තමන් මේ දබරැගිල්ල තියලා තියෙන්නේ මුවආවරණයට කියලා.

අද දවසේ බැණිමේ අවස්ථාව නෝන මහත්තයා ලබා ගත්තා. දෙන්නා පහු කරගෙන යන වාහන ටිකක් විපරමෙන් බයිසිකලේ දිහැ බැලුවේ බයිසිකලෙන් අමුතු හඩක් එන හින්ද වෙන්න ඇති.

Sunday, January 29, 2017

කලු බංඩා ඉස්කෝලේ මහත්තයා




නුවර කලාවි‍යේ මායිමක පිහිටි ගම්මානයකි අප්පුවා හූ කියාපුවැව. එහි උරුමක්කාරයෝ වැඩිය හිටියේ නැහැ. ගමේ ඉස්කෝලේ තිබුනේ වැව ඉස්මත්තේ. ඉස්කෝලේට උඩහින් තිබ්බේ ලන්ද. ලන්දට එපිටින් මුකලාන. ගමේ ඉස්කෝලේ පංති පහයි. ගුරුවරු තුන් දෙනයි,ලොකු මහත්තයයි. දැන් ඔය ඉස්කෝලවල අකිල මහත්තයා දාලා ඉන්නවා වාගේ නිකම් ඉන්න අනධ්‍යන කාර්ය මණ්ඩලය කියලා එකක් තිබ්බේ නැහැ. එත් වැඩ ටික ටක්කෙට කෙරුණා.

ගුරු නිවාසයේ පදිංචිව හිටියේ කලුබංඩා මහත්තයා. ලමයි නැහැ . සුමනාවතී නෝනාත් ඉස්කෝලේ හාමිනේ කෙනෙක්. මේ ගොල්ලන්ට තිබ්බා සුසුකී 50ක්. ඔකෙන් තමයි ගමන බිමන. ඒකියන්නේ ටවුමට යන්නේ වතුර ටික ගෙන්නේ කඩ පිලට යන්නේ සම්‍යක් සියලු ගමන්. දවසක් කලු බංඩා මහත්තයා නෝනත් කැන්දගෙන ටවුමට ගියේ වැඩ රාජකාරි ගොඩකට. පඩියෙන් පස්සේ දවසනේ. උවමනා එපාකම් බොහොමයි. ඒ සන්දියේ ඔය හෙල්මට් නීතිය පටන් ගත්ත අලුත. ගොඩක් අය හෙල්මටය පැලන්දුවේ අතට පොලිස් රාළහාමිලා දැක්කොත් තමා හෙල්මට් එක හිසට වැඩැම්මුවේ. කලු බංඩා මහත්තයාගේ හෙල්මට් එක සුමනාවතී ඉස්කෝලේ හාමිනේ අතින් එල්ලාගෙන පස්සෙන් වාඩි වෙලා . යකාගේ වංගුව පහු කරලා ප්‍රධාන පාරට දානවත් එක්ක මාර සේනාධිපතියෝ දෙන්නෙක් වාගේ රාළහාමිලා දෙන්නෙක් ඉස්සරහ.

        “ගෑනියේ හෙල්මට් එක දාපිය රාලහාමිලා ඉස්සරහ“

කලු බංඩා මහත්තයාගේ මොර ගැමට සුමනාවතී හාමිනේට ඉස්පාසු නැති වුණා.

රාළහාමිලාගේ තැරිය පල්ලේ බයිසිකලය නවත්තා ගත්තේ කලු බංඩා මහත්තයාගේ දස්ස කමට.........

හාමිනේ හෙල්මට් එක දාලා තිබුණේ ඉස්සර පැත්ත පස්සට, පස්ස පැත්ත ඉස්සරහට.

රාළහාමිලා දෙන්නත් හිනා කට වසං කර ගෙන හිටියේ බොහොම අමාරුවෙන්,

හෙල්මට් පැළදිය යුතුවා මිසක් එක පැළදිය යුතු පැත්තක් නීතියේ නැහැනේ, කලුබංඩා මහත්තයා රළහාමිලාගන් සමු අරන් ගමන අරඹුවා, හැබෑයි යනකන් එනකන්, පස්සෙන් පහු ගෙදර ඇවිදිල්ලාත් සුමනාවතී හාමිනේගේ කණ පිරෙන කුණු බැණුම් නම අහවර වුණේ නැහැ........

Saturday, January 28, 2017

තිසරුන් ආසයි මුහුණ බලන්නට


හිරු බැස යන හෝරාව. ගස් අතරින් රත්පැහැ හිරු කිරණ පෙරී ඇවිත් පොළවේ රටා ඇදලා.ඒ රටා ළස්සණයි.ඒ අතරේ පාරේ අතින් රැවක් මතු වුණා . ඒ නැඹුල් තරුණියක්. ස්වභාවේ ලස්සන පරයා මනෙතු ඈ වෙත ඇදෙන්නේ කිම. හිතුවත් ඈ වෙතින් ඇස් ඉවත් කර ගන්න බෑ. දශක හතරක් දිවි ගත කෙරුවා වුණත් මේ අරුමය කිම.
(ස්ත්‍රී රුපය මෙන් පුරුෂයාගේ සිත හාත්පසින් මැඩගෙන සිටින අන්‍ය ධර්මයක් මම නොදකිමි” - ගෞතම බුද්ධ (අංගුත්තර නිකාය. තික නිපාතය)
පිරිමියාට කාන්තාව තරම්, කාන්තාවට පිරිමියා තරම් රසදුනක් තවත් නොමැති බව කියවෙනවා. ඒ සත්‍යය මත පදනම්ව මගේ ස්වභාවේ අරුමයක් නැහැ.
ස්ත්‍රී ශරීරයේ අන් සියලු අංග අභිභවා පියයුරු කෙරේ පිරිමි සිත ඇදි යාමේ රහස කුමක්ද? ස්ත්‍රී ජනනේන්ද්‍රිය වෙත අවධානය යොමු විම බ‍ෙහෙවින්ම සීමාසහිතය අනෙක් අතට සිරුරේ අන් කොටස් වෙත යොමු විම ප්‍රමාණවත් නැත.
පියයුරු හදුන්වාලන සංකේත නාමයන්ගේ සංඛ්‍යාව මවිත කරවන ස්‍රුථය.
  • කැට්ස් ඇන්ඩ් කිටීස්
  • චාලි විලර්
  • ගෝල්ඩන් ඇපල්
  • බබීස්
  • ඩිඩීස්
  • බූබ්ස්
  • බ්‍රීස්ටල්ස්
  • හුවර්ස්
  • ජග්ස්
  • නොකර්ස්
ලංකාවේ අපිත් ඒ අතින් අසමත් නැහැ

  • තන්
  • පියයුරු
  • රණහංසයෝ
  • රන් තැඹිලි
  • පයෝධර
  • ගැට
ස්ත්‍රී පියයුරුවල වර්දනයේ අවස්ථා අනුව අකාර හතක් පමණ තිබේ.
  • ළමා වියේ නිපල පියයුරු
  • ගැටිසි වියේ පියයුරු
  • තරැණ වියේ උල් පියයුරු
  • වැඩිහිටි වියේ තද පියයුරු
  • මව් පිරැණු පියයුරැ
  • මැදිවියේ එල්ලා හැලෙන පියයුරු 
  • මහලු වියේ  පැද්දනෙ පියයුරු
සමාන්යෙන් පියයුරු මාතෘත්තවය හා සබැදුනක් ලෙස සැලකෙතත් එය අභියෝගයට ලක් ව ඇත. මන්ද එහි වු උඩට ගැස්සි ගත් ස්වභාවය අනුව නැහැඹුල් මවක් අසීරුවේ වැටෙන නිසයි. කිසිදු කිරි දිමේ බෝතලයක් පියයුරක් ආකාරයෙන් නිමවා නැති විම ඉහත කී කරුණ සනාථ කරවයි.
එය හුදෙක් කාමුකත්වය බැදී අතර බෝහෝ විට ඉස්මතු කිරීමේ වැයම අතීතය 1907  තෙක් විහිදේ. ඒ පෝල් පෙයෙරෙ යට බොඩිය හදුන්වා දිමත් සමගය.
2002 වර්ෂයේ ඇමරිකානු කාන්තාවන් මිලියනයකට අධික සංඛ්‍යාවක් පිපයුරු වල පෙනීම වැඩි කර ගැනීමේ සැත්කම කරවා ගෙන ඇත.