පංකාවේ බඹන තල ,
කාර්යාලයේ නිසල වාතලය අඹර අඹරා
සසල කරයි.
මාගේ ඉදිරිපස ඉන්නී, සිිිිිිිිරිමලී නවක ගුරුවරියකි.
ඉතා මෑතක පත්විම් ලද්දී,
සිය පළමු සේවා ස්ථානය වුයේ අපගේ පාසලයි.
පියකරු වතකින්, මන බඳනා දේහයකින් යුතු ඈ පෙනුමෙන් අහිංසකය.
කැළණිය විශ්ව විද්‍යාලයේ උපාධිලාභීනියක වු ඈ,
වැඩ භාර ගත් දිනයද මට මතකය.
මව සමඟ වැඩ භාර ගැනීමට පැමිණ සිටි ඇයගේ විපිලිසර බව , උපාධිලාභීනියකට,
තරම් නොවුවාය.
කඳුළුබර දෙනෙතක් තිබු ඇයගේ ඒ බැලුම් පිලිබඳව මා මාගේ බිරිය සමඟද බෙදා ගත්තේය.
ජාතික පාසලක සේවය කරන මාගේ බිරිඳද ඒ පිළිබදව ඇගේ විමතිය පල කර සිටියාය.
සිරීමලීගේ දෙනෙත,
කදුළු ඇල්ලකට පෙරලි ඇත.
ඉන් ගලනා කදුළු දහරින් ඇයගේ පිරිපුන් ලැම වසා සිටි හැට්ටයද තෙත් වි ගොසිනි.
"ස..ර්.....
අනේ සර් , මට අනුයුක්තය හදා ගන්න උදව් කරන්න.
නැත්ත මම වහ ටිකක් බීලා මැරෙනවා....."
මේ බලන්න සර්,
ඇය හැට්ට අත මදක් ඇද්දීය.
රත් පැ තැල්මක සේයාව ගජදත් සම මත විය.
"සර් කොරෝනා නිවාඩුවේ,
මාව ඇදගෙන ඇවිත් කාර් එකට යට කරන්නත් හැදුවා...."
"නිරෝධගේ අම්මා තමයි උදව් කරේ."
---------------------------------------------
සීරිමලි තෙල්දෙණිය ආසන්න කුඩා ගමක උපත ලද්දේ,
දුගී බවේ අන්තයේ වු පවුලකය.
ඈ උපත ලබා කෙටි කලකින් ඇයගේ පියා,
තේ වත්තේ දළු කඩනාතරයේ, නයෙක් දෂ්ට කිරිමෙන් මෙලොව අතැර ගියේ,
ඇයගේ මව තව තවත් අසරණ කරමිනි.
එතැන් සිට තේ වතු වල දළු කැඩිමෙන්
සිය පවුල රැක බලා ගැනීමේ අසීරු කාර්ය ඈ උරමත පැටවිනි.
සිරිමලීගේ නිවසාසන්නයේ තිබු කුඩා පන්සලේ වැඩ වාසය කල සිල්වත් යතිවරයාණන්ද ,
ඉතුරු වන දාන පිරිනැමිමෙන් සිරීමලිගේ පවුලේ බඩසාය නිවන්නට දායක වුවේය.
පන්සල හා සිරිමලීලාගේ වත්ත වෙන් කර තිබු ,
කටුකම්බි වැට සල් ගහ ගාව දී
කුරුබිලීයක් හදා තිබිනි.
ඇතැම් හැන්දෑ වල සිරිමලිගේ අම්මා ,
ඒ කපොල්ලෙන් රිංගා,
පොල් අත්තක්, පොල් ගෙඩියක පිහිටුම් ස්ථාන වෙනස් කළාය.
ඒ පොල් ගෙඩි එදිනම ඔවුනගේ මිරිස් ගල මත දී පොල් සම්බල බවට හැරවිනි.
එ් සිරිමලී පහේ පංතියේ ඉගෙන ගන්නා සමයයි.
සල්ගහ ලග සිරිමලීගේ වත්තේ තිබු කටුලොවි ගහ පල්ල සිරිමලීගේ සෙල්ලම් තිප්පලයි.
පොල්කටු වළං,
පොල්ලෙලි ලිපේ බතක් සහ මාළුවක් උයමින් තිබිණි.
සිරිමලිගේ උකුලේ, හමගිය ප්ලාස්ටික් බෝනික්කා කතාන්දරයකට, හුමිටි නොතියා , ඇස් නොගසා අසමින් හුන්නේය.
"කෙල්ලේ.....ඒ....."
බරසාර හඬ ඇසුණේ පන්සල් වත්තෙනි.
බුලත් විඩක් හපමින් ,
හාමුදුරුවෝ වැඩ සිටිති.
"මෙහාට වරෙන් කෙල්ලේ....."
සිරිමලී, බස බස ගා චීත්ත ගවුමේ දුලි පිසදමින් නැගි සිටියාය.
"කෝ තොපේ අම්මා"
අම්මා දළු වලට ගියා හාමුදුරුවනේ.."
"තෝ, උදේට කෑවාද......"
"ආ.....ම්......
නෑ......
අම්මා එනකොට පාං ගෙනවා කිව්වා.."
"හා.... වරෙන්කෝ එහෙනම්...."
ආවාසයට ගාව දං හලේදී
රසම රස ආප්ප එක්ක,
හීතල කරපු කිරි එකකින් සිරිමලීගේ බඩ වගෙම හිතත් පිරි ගියේ,
හාමුදුරුවෝ ගැන පහන් සිතුවිලි ඈගේ හිතපුරා පුරවමිනි.
"හා දැන් පලයං......
උඹට ඕන වේලාවක,
මෙහෙට වරේ.......
ඔය තියෙන දෙයක් ඇත්ත කන්න බැරිවායැ...."
පසුදින සිරිමලී , බෝනික්කියට කතා කියුවද, දෙනෙත් දෙසවන් මුළුමනින්ම පංසල් සාවියට නතුව තිබිනි .
ඒ හඬ ඇසෙන මොහොත ඇයගේ බලාපොරොත්තුව විය.
අවසන, ඇයගේ නෙතු දැල්විණි. සවන් පිරිණි.
එදින ජෑම් තැවරු පාන්,
රසම රස චොකලට් රස කිරි වලින් සිරිමලීගේ මුව පිරිණි.
උතුරා යන ගෞරවයෙන් හාමුදුරුවන්ගේ දෙපා වැටුණ,
සිරිමලීගේ කෙසඟ අත් දණ්ඩ ,
හාමුදුරුවන්ගේ පුෂ්ඨිමත් අතකට හිර වුණි.
"කෙල්ලේ උඹ කීයේ පංතියේදැ...."
පහේ පංතියේ .....
සිරිමලී පිළිතුරු දුන්නේ සතුටෙනි.
කසාවත මත ඉන්දවුණ ඈ
ප්‍රශ්නයක් අසන තුරු බලා හුනී.
ලොකු මල් චීත්ත ගව්මේ, ඇතුලත නොපීපි
මල් කැකුළක, ළපටි පෙති ඉසියුම්ව ගලවන උත්සහයකි.
කලින් බී ගත් චොකලට් කිර මෙන්ම දැනෙනුයේ රසයකි.
සිරිමලී ඒ රසයට කැමැති වුවාය.
බුලත් රස ඒ ගන්ධයට අකමැති වුවත්,
මල් කැකුලේ පෙති ගලවන උත්සාහය සුවදායකය.
දෙකකුල් අතර සැරි සරන ගොරෝසු අතැගිලි අවසන එතැන නතර විය.
හා දැන් උඹ පලයං.....
මේ කැවිලි පාර්සලයත් අරං පලයන්.
සිරිමලීගේ සති අන්තයන් වෙනස් වුයේ එලෙසිනි.
ඒ වසරේ දෙසැම්බර් නිවාඩුවේ ,
වැහිබර දිනයක,
දන්හලට ගොස් සිරිමලී නිවසට ගියේ කොර ගසමිනි.
ඒ වුයේ කුමක්ද ?
එදින සිරිමලීගේ අම්මා සිරිමලී කාමරයක දැමුවාය.
දින හතකට පසු ඈ නහවා එළියට ගත්තාය.
සිරිමලීයගේ අතලොස්සක් වු නෑසියන් සිරිමලීගේ ගෙදරට රැස් වුවාය.
ඉතා වටනා තෝඩු යුවලක් පන්සලේ හාමුදුරුවන් එවා තිබිණි.
නෑයන් ලබා දුන් තෑගි සියල්ලේ වටිනාකමද එයට සම නොවිය.
වසර අවසන නිකුත් වු ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනුව, සිරිමලීට මධ්‍ය විද්‍යාලයක නේවාසිකව ඉගෙනීමට අවස්ථාව ලැබිණි.
නේවාසිකාගාරයේ යෙහෙළියන්ගේ කතා වලදී,
වැහිදිනයේ වු එය........
ඇයගේ සියොලග දහදියෙන් නහවාලිය.
සියල්ල අවසන්ය.
එය නැවත හැරවිය නොහැක.
උසස් පෙළ උගන්නා කාලයේ නිවාඩුවකට ගිය විට ඒ හිමියෝ අපවත් වු බවත් දැන් පන්සලේ හිමි නමක් නොමැති බවත් සිරිමලීට දැන ගන්නට ලැබිණි.
...................................................
සර්,
නිරෝධව මට හම්බ වුණේ සේවාරම්භක පුහුණුවේදී.........
අපි බැන්ඳා....
බැඳපු දා මම හැමදේම කිව්වා,
නිරෝධ කිව්වා කමක් නෑ කියලා.....
ඒත් එදා රෑ එයාට මාව ඕන වුණේ නෑ...
මාස ගාණක් ගියාට පස්සේ මං එත් ඇහැව්වා ඇයි කියලා....
එයා මුකුත් කිව්වේ නෑ....
නිරෝධගේ හොඳම යාළුවෙක් තමා මට ඒක කිව්වේ......
එයාට නෝනලා ඕන නෑළු....
යාළුවෝ ඉන්නවාලු......
මං නිරෝධට බේත් ගන්න කතා කරා.
එතැනින් පස්සේ තමා මට කරදර කරන්න පටන් ගත්තේ,
එයා අම්මට මං ගැන කියලා....
අම්මත් එයාත් එකතු වෙලා බනිනවා,
ගහනවා......
අපි හිඟන්නොලු........
මං වලත්තියක්ලු සර්,
අනේ සර්....
මං දැනගත්තු තේරෙන කාලේක මොනවත් කරේ නෑ සර්.....
මට දැන් නින්ද යන්නෙත් නෑ සර්,
මම ආපහු ගමට ගිහින් අම්මත් එක්ක ඉන්නයි මේ මාරුව හදා ගන්නේ,
සර් මං වැඳලා කියන්නේ .....
මට උදව් කරන්න සර්......
හරි සිරිමලී , අපි බලමු......
මම වහාම ජාතික පාසල් ගුරු ආයතනයේ හුන් මාගේ මිතුරාට ඇමතුමක් ගතිමි.
හමාර කීම......
සිරිමලී මේ වනවිට වෙනත් පාසලක උද්යෝගිමත් ගුරුවරියක ලෙස සේවය කරයි.
නිරෝධද මම දකිමි. ඔහු රජයේ ගුරු සේවයට සමු දී ඇත. දැන් නගරයේ ප්‍රසිද්ධ පෞද්ගලික ගුරුවරයෙකි.
*****************************
සත්‍යයට අසත්‍ය මුසු කොට ඇත. නම් ගම් ආදේශක මිස සැබෑ එවා නොවේ.
ඔබට සිරිමලී , නිරෝධ හමු විමට ඉඩ ඇත.
නියම උපකාරය නොලබන,
ReplyDeleteඋපකාර පතා ගිය තැන ද අපකාරම සිදුවන,
කී දාහක් නම් ඇද්ද?
ඒ අතර, ඔබ කළ දේට පිං...
ස්තුති , ඔබගේ ප්‍රතිචාර වටිනවා......
ReplyDelete🙏
ඇයට ඉදිරියට සතුටුදායක දිවියක් ගෙවීමට ලැබේවා
ReplyDeleteස්තුති , ප්‍රතිචාරයට🙏
Delete