Pages

Monday, August 1, 2016

ළිද නැතිවිම



පහුගිය දිනවල විදුහල්පති පුහුණුවට සම්බන්ද වුනා. හැමෝම වාගේ පුහුණුව ෂෝක් කිව්වා. දැන් පුහුණු ලාභින් ආපහු පාසල්වලට මුදා හැරලා. හැබැයි පරන පුරුදු විදිහට ගුරුවරුන්විදිහටමයි.

පුහුණුව ‍මොකටද? .....

වැඩය හරියට කර ගන්න බැරි නම් විභාගය පවත්වන්නේ නැතිව ඉන්න ඒක තමා  කරන්න තිබුණේ
.කාටත් පහසුයි යාලුවෙක්ට හිතවතෙක්ට ජොබ් එක දෙන එක

එක් පාසලක භාන්ඩ සමීක්ෂණයක් සදහා මාත් සහභාගී වුණා. ඒ මිට අවුරැදු ගණනකට ඉහත්තෙන්.
අපොයි දෙය්යනේ,  ඔබ දන්නවාද? ඒ විදුහලෙ ළිද ඉන්වැන්ටිගත කරලා තිබුණා. හා එක කමක් නැහැ කියලා අත හැරලා දාමුකෝ
පස්සෙන් පහු  විදුහල්පතිතුමා තොග පොතින් ළිද ඉවත් කරලා.............

No comments:

Post a Comment